හොදට ඉංග්රීසි පුළුවන් අය ඉන්නවද?
හොඳට ඉංග්රීසි ලියන්න පුළුවන් අය ඉන්නවද? Academic English පුළුවන් වෙන්න ඕනි කතා කරන්න පුළුවන් වුනාට වැඩක් නැහැ English Literature වගේ කරපු අය තමා ඕනි කරන්නේ. Part Time job එකක් තියෙනවා. medical research papers තියෙනවා දවසකට දෙකක් විතර තියෙන්නේ. සිංහලෙන් තියෙන Note එක translate කරන්න ඕනි English වලට. මේක Doctor කෙනෙක්ගේ වැඩක්. හැමදාම වැඩ තියෙනවා. Grammer හොඳටම තියෙන්න ඕනි. පුළුවන් අය කතා කරන්න. එක Paper එකකට 500 ක් දෙනවා.
0756227477 දිනේෂ්

Last edited: