මෙහෙම අවුල් තිබුනෙ නෑ තමා ඒ කාලේ මුළු ලෝකෙටම බලපාපු වසංගතයක් තිබුනෙ නෑ නෙ. මේ වගේ ඒවා සියවසකටම එකයි එන්නෙ. ඒ කාලේ වෙන අවුල් තිබුනෙ තෙල් පෝලිම් වල, ගෑස් පෝලිම් එහෙම හිටිය මතකදapo mehemanam aul ea kale tibbe ne.. mokada apith lankawe tama..... hitiye... LOL dana taramin mokekwath kuwe ne me wage ekama aula un porondu una vidiyata horu alluwe ne haule kedak tama tibbe
කොහොමත් තමන් චන්දෙ දුන්න උන් බලේ ඉන්නකොට සැපයි වගේ දැනිල විපක්ෂෙට ගියාම දුක දැනෙන එක සාමන්‍යයි ගණන් ගන්න එපා ලබන පාර කැමති එකෙක් පතකරගනින්.