තාර වල මිල ගණන්, ගන්න තැනක් ?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    තමන්ට අදාල සීමාවේ වැඩ කරපං. මුලින්ම ප්‍රාදේශීය සභාවට පෙත්සමක් ගහපං ගමේ උන් එකතුවෙලා මේ පාර සභාවට පවරගන්න කියල.
    ඔය වැඩේ ඉහේ කෙස් ගානට ගමේ උන් කරලා තියෙන්නේ බං, CEB එකේ උන් සතේකට ගණන් ගන්නේ නෑ..

    ස්තුතියි මචං
    ------ Post added on Nov 6, 2025 at 1:52 PM

    Koheda gama machan?
    නුවරඑළිය පැත්තේ මචං
    ------ Post added on Nov 6, 2025 at 1:53 PM

    me dawas wala parawal hadanawa game inna DO ta kiyapan
    උන් ඉන්නේ නිකම් පඩි ගන්න විතරයි බන් කරන දෙයක් නෑ
    ------ Post added on Nov 6, 2025 at 1:54 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වැඩේ ඉහේ කෙස් ගානට ගමේ උන් කරලා තියෙන්නේ බං, CEB එකේ උන් සතේකට ගණන් ගන්නේ නෑ..
    ප්‍රාදේශීය සභාවෙන් මොකද කිව්වේ? මොකුත් කරන්න බැහැ කියල ලිඛිතව දුන්නද?

    ගමේ උන් එකතුවෙලා නඩුවක් දාන්න