---හොදට දෙපැත්තට වනන්න පුලුවන්ද???---

---හොදට දෙපැත්තට වනන්න පුලුවන්ද???---




ඔබට මේ රාමුව තුල සිටින John Lennon පෙනෙනවාද?
නැද්ද? :eek:
එහෙනම් හොදට දෙපැත්තට ඔලුව වන වන
රාමුව දිහා බලන්න පෙනේවි.
හරි දැන් උත්සහ කරන්න



309015_217424584989832_100001668770629_518177_566298303_n.jpg




හරිනේද? දැක්කද? :yes:
උබලගේ බෙල්ලත් රිදිලා කැරකිල්ලත් වගේද? :sorry:
ගනන් ගන්න එපා,
දැක්කේ නැති එකෙක්ට බලාගන්න අමාරුවෙන් හරි
බම්ප් එකක් දාල යන්න

 

MNMS

Member
Sep 23, 2011
205
12
0
ගල්පාත මහත්තයා;11229481 said:
100 post
එකට මගෙන් සුබ පැතුම් මචන්,
උබ දැන් සිනියර් මැම්බර් කෙනෙක්:)


:yes::yes::yes::yes::yes:

:):):):):):):):)
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ටිකක් ඔලූව හයියෙන් දෙපැත්තට වැනුවාම පේනවා.නමුත් පුද්ගලයා ජොන් ලෙනන් වගේ පෙන්නේ නැහැ මචන්. ...එලකිරි.....

මගේ ඇස් දෙකේ අවුලක් තියනවා.එක හින්දද දන්නැහැ.....