හොදම ඔන්ලයින් සේල් එක...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    හොදම ඔන්ලයින් සේල් එක...

    ලංකාවේ හොදම එක මොකක්ද?


    mydeal එකනම් කතා කරලා වැඩක් නෑ , daraz එකෙනුත් ඕවගේම සීන් එකක් උන අපේ ඔෆිස් එකේ එකෙක්ට...:growl::growl::growl:


    වෙලාවට බඩු ඩිලිවරි කරන බඩු වල කොලිටිය හොද මොකේද?:confused::confused:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    godak unage stock thiya gane na godak welwata order ekak awama unath agent gen genath denne, oka ithin nathi unama leda tama

    orders 100 damoth 20 vitara bul tama

    mama nam dane takas tama
     
    • Like
    Reactions: snm1990

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    balu watinnathi hamba gubbayam walin thamai oya order karana ewa enne...dawasak mn gihin gatta...epa una bn
     
    • Like
    Reactions: snm1990