හොදම ග්‍රීන් ටී .....

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    හොදම ග්‍රීන් ටී .....

    දැනට වෙළඳ පොළේ තිබෙන ග්‍රීන ටී වර්ග වලින් තියන හොදම වර්ගය මොකක්ද ??? කියල කාටහරි කියන්ඩ පුලුවන්ද ....ඇත්තටම ග්‍රීන ටී වලින් ඇඟේ බර අඩුවීමක් සිද්දවෙන්වද ??? පාවිච්චි කරලා ප්‍රතිපල තියන අය කියන්නකෝ....???? :):):)