හොදම ගුරුතුමිය. හැමෝම බලන්න.

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    හරිම සංවේදී කතාවක්! :(මටත් මේ වගේ සමාන සිදුවීමක් උනා ජීවිතේ පොඩි කාලෙ...
    කොච්චර උනත් සර්ලා ට වඩා මිස් කෙනෙක් ට ගෞරවයක්/ බයක් ඇතිවෙනවා..
    සමහරවිට දෙවැනි අම්මා කියන හැඟීම ඇතිවෙන නිසා වෙන්න ඇති...Rep Added +
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ආදර්ශමත් කථාවක් අපිත් එක්ක බෙදාගත්තාට ස්තුතියි. මෙවැනි කථා ගරුවරැන්ට දකින්න ලැබෙනවානම් කොච්චර වාසනාවක්ද
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඇඩෙනව!! මෙන්න නියම පෝස්ට්, කොතැනකදී වුනත් කෙනෙක්ව පාගා දමන්න කලින් එයා ඒ තැනට පත්වුන හේතුව සොයා බලන්න ඕනි. එළකිරියෙත් අනුන්ව අපහාසයට පත් කරන අය දෙවරක් සිතා බලන්න. REP +++