balamu welawak thibboth mamath dow karala balannam film eka tfs
ela machan..bump

balamu welawak thibboth mamath dow karala balannam film eka tfs
ela machan..bump

meka niyama thread eka ah patta.rep+![]()
සුපිරි වෑඩක්.....
ටී එෆ් එස්
සබ් නම් හොඳයි මචෝ
වැඩේ දිගටම කරගෙන යන්න ජය වේවා


bump
නියමයි සහෝ
TFS mchn

na machan yify denna kalin dunna awa thiyenawaමචන් මේ sub හැම yify film එකකටම සෙට් වෙන්නෙ නැද්ද? මම Memento (2000) download කරා එකට set වෙන්නෙ නනෙ.
Bump
bump

tamil eka arenna uba dala tiyena anith films okkoma balala tiyenawa.. English film tika nam hodama ewa..
mama kiyana nisa balannako
වගේ. උබට තේරුනා නම් මේවා කියපන්. මචන් විකියා, මම අද තමයි INCEPTION බැලුවෙ. කතාව නම් පට්ටයි.කතාවත් බොහෝ දුරට තේරුනා.ඒත් සමහර තැන් නම්වගේ. උබට තේරුනා නම් මේවා කියපන්.
1.Fischer ට උගෙ හීනෙදි වෙච්ච දේවල් මතක නැද්ද? සහ ඌට උගෙ තාත්තා ගැන කලකිරීම ඇති උනාද?
2.අන්තිමට පෙන්නන දර්ශනේදි totem එක කැරකෙනවා පෙන්නනවා නවතින්න් වගේ. ඒකෙන් මොකක්ද අදහස් කරන්නෙ?
3.Eames කොහොමද තමන් අර වයසක පොර කියලා Fischer ට පෙන්නන්නෙ?



මචන් විකී මම Drishyam (2013) | සිනමාවේ පිහිටෙන් ගැටයක්… බෑවා, ඒත් එක්ට්‍රෑක් කරන්න දෙන්නෙ නෑ, ෆයිල් කරප්ටඩ්ලු