මේ සෙට් එකෙන් හොදම මොකක්ද සද්දෙ අඩු කොම්ෆට් වැඩි.
HIFLY
GT RADIAL
HANKOOK
HIFLY
GT RADIAL
HANKOOK
Try Maxxis MA P5 , cost effective and good for SL roads !මේ සෙට් එකෙන් හොදම මොකක්ද සද්දෙ අඩු කොම්ෆට් වැඩි.
HIFLY
GT RADIAL
HANKOOK
FERENTINO, CEAT එහෙම තද වැඩි නැද්ද බං.GT RADIAL > CEAT, MAXXIX, FERENTINO
Try Maxxis MA P5 , cost effective and good for SL roads !
මාත් දැම්මෙ Maxxis. නිතරම රැක් එකේ ලෙඩ එන්න ගත්තු එක අඩු උනා Maxxis දාපු පාර. කලින් තිබ්බෙ Federal කියල එකක්. නරක නෑ නමුත් රැක් එකට අවුල් ආව නිතරම ඒ ටයර් එක තියෙද්දි.
Dan Maxxis ganna thiyenawada ban?
Try Maxxis MA P5 , cost effective and good for SL roads !
Tyre bump
මාත් දැම්මෙ Maxxis. නිතරම රැක් එකේ ලෙඩ එන්න ගත්තු එක අඩු උනා Maxxis දාපු පාර. කලින් තිබ්බෙ Federal කියල එකක්. නරක නෑ නමුත් රැක් එකට අවුල් ආව නිතරම ඒ ටයර් එක තියෙද්දි.
HANKOOK - South Korea > GT RADIAL - Indonesia/China > HIFLY - Chinese
https://tyreshoponline.lk/
https://tyrebass.lk/
Tyre shop wala oyaganan wlata wada adui 3000-4000 samahara welawata.
මාර කතාවක් නේ බන් ඒක !!! මගෙත් කලින් Federal තිබුනේ ... මම ලගදි rack එක repair කරගත්තා rack එකේ play එකක් එක්ක සද්දයක් ඇවිලා. ඊට පස්සේ තමයි ටයර් මාරුකරේ... මම කවදාවත් හිතුවේ නෑ එකට ටයර් එක සම්බන්දයි කියලා, ඔයා දැන් කියනකම්. නමුත් මම දන්නා හැටියට නම් Federal(තායිවාන්) කියන්නේ හොද ටයර් එකක් !මාත් දැම්මෙ Maxxis. නිතරම රැක් එකේ ලෙඩ එන්න ගත්තු එක අඩු උනා Maxxis දාපු පාර. කලින් තිබ්බෙ Federal කියල එකක්. නරක නෑ නමුත් රැක් එකට අවුල් ආව නිතරම ඒ ටයර් එක තියෙද්දි.
Hankook damma thibba tikata wadanam comfortable gathiyak danenwa sadde adu una concrete road wala poddak rough gathiyak danenawa. Kalin thibbe ceat-2 hifly-1 nankang 1 i me tikata wadanam hodai wage.මේ සෙට් එකෙන් හොදම මොකක්ද සද්දෙ අඩු කොම්ෆට් වැඩි.
HIFLY
GT RADIAL
HANKOOK
man car ekata NANKANG Thaiwan danne 5 years withara idan. Tire eka hodaiමේ සෙට් එකෙන් හොදම මොකක්ද සද්දෙ අඩු කොම්ෆට් වැඩි.
HIFLY
GT RADIAL
HANKOOK
Maxxis brand...Try Maxxis MA P5 , cost effective and good for SL roads !