හොදම පර්ෆිය්ම් වර්ගය පිරිමින්ට තියන... කිය&#35

kasungamage49

Member
May 18, 2012
519
57
0
හොදම පර්ෆිය්ම් වර්ගය පිරිමින්ට තියන... කිය#

කියපල්ල බලන්න හොදම ‍ෆර්ෆියුම් බ්රැන්ඩ් එක උබල උලන:frown::frown::frown:
ගනන් එක්කම:angry: මම නම් ඇඩිඩාස් එකක් ගානව තව කෙ‍ාහොබ ‍බේබි කොලාන් එක:love::love::love:


​සමහර කෙල්ලො ඉන්නව තමන්ගේ බෝයි සුවදට ඉන්නවට ආසයි වයිපර් ඉන්න උන් අහන්න"මම මොන ෆර්පියම් ස්පේ කරනවට ඔයා ආස කියා" කියපල්ලකො;););)
 
Last edited:
rest._royal-mirage-mens-perfume.jpg
 

kasungamage49

Member
May 18, 2012
519
57
0
ම්ම් ෂැහ් ස්මේල් එකක් එනවයි අයියෝ ගානත් දැම්මනම් වටිනෝ මචං
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු පුසා;14444910 said:
    ඕක මැක්සා.. මාත් කාලයක් පාවිච්චි කලා.. ඒත් සමහර එවුන් ඕකට කැමති නෑ පරණ කාලෙ සුවඳක් එන්නෙ කියලා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් මචෝ ගොඩක්ම පාවිච්චි කරන්නෙ Blue For Men එක..
    1308601866_218269495_2-Blue-For-Men-Perfume-Karachi.jpg

    සල්ලි වියදම් කරන්න පුළුවන් නම් ඉතිං පට්ට පාරවල් තියෙනවා..:yes:

    Acqua Di Gio - Giorgio Armani මේක අලුත ආපු එකක්..
    giorgio_armani_acqua_di_gio_pour_homme_1.jpg


    Ungaro iii
    url



    Calvin Klein ගහපු අලුත් Perfume එකක් මේක.. Obsession.. බැහැයි ටිකක් ගනන්.. 3500ක් වගේ වෙයි.. හැබැයි මැක්සා..:yes:
    url


    මෙන්න මේක නම් ආසාවට ගන්නෙපා.. මහ කුප්ප සුවඳක් එන්නෙ.. ලස්සනට රැවටිලා මාත් ගෙන්නුවා eBay එකෙන්..:angry:
    one-million-2.jpg