දැනම් ගන්නේ මේක
![]()
මේ පරණ එක කොළ පාටට හුරු එක නම් ගොඩක් සුවදඊ
![]()
මම නම් මචෝ ගොඩක්ම පාවිච්චි කරන්නෙ Blue For Men එක..
![]()
අර perfume movie එකේ වගේ කෙල්ලෝ වශී වෙන වගේ perfume එකක් නැද්ද![]()
අන්තිමට මූ ඕක ඇඟපුරා හලාගන්නවනේ.. මරාගෙන කනවා ඌව.. ඒක නම් පට්ටම සුපිරි ෆිල්ම් එක..
අර perfume movie එකේ වගේ කෙල්ලෝ වශී වෙන වගේ perfume එකක් නැද්ද![]()

මේක ලංකාවේ කොහෙද තියෙන්නේ? ගාන කීයද?චිරි චිරි වැස්ස;14451537 said:ROMA UOMO
![]()

අර perfume movie එකේ වගේ කෙල්ලෝ වශී වෙන වගේ perfume එකක් නැද්ද![]()
ඌ ඒක උගේම මහන්සියෙන් හදපු එකක්නේ.. පුදුම කට්ටක් කන්නෙ ඌ.. ගෑනු කී දෙනෙක් මරනවද..අන්තිමට මූ ඕක ඇඟපුරා හලාගන්නවනේ.. මරාගෙන කනවා ඌව.. ඒක නම් පට්ටම සුපිරි ෆිල්ම් එක..