හොදම යාලුවෙක්ගේ වෙඩිමට යද්දි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    හොදම යාලුවෙක්ගේ වෙඩිමට යද්දි

    උඹලා හොදම යාලුවෙක්ගේ වෙඩිමට යද්දි යන්නේ කොහොමද

    1. ටයි කෝට් දානවද නැත්තන් ශර්ට් එකක් ඇදලා ටයි එක දානවාද නැත්තන් ටයි නැතුව සාමන්‍ය විදිහට ශර්ට් එක ඇදගෙන යනවද

    2. අදින්නේ මොන වගේ කලිසමක්ද (ඩෙනිම් අදිනවාද )

    3. ශර්ට් එක අත් දිගද කොටද

    4. ගිෆ්ට් එකට දෙන්නේ මොනවද? ලියුම් කවරෙක දාලා සල්ලි දෙනවාද? කීයක් විතර දෙනවාද? ලියුම් කවරේ ලියන්නේ මොනවද

    5. අනිත් විශේෂ දේවල් මොනවද?
     
    Last edited:
    • Like
    Reactions: Boomslang

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    උඹලා හොදම යාලුවෙක්ගේ වෙඩිමට යද්දි යන්නේ කොහොමද

    1. ටයි කෝට් දානවද නැත්තන් ශර්ට් එකක් ඇදලා ටයි එක දානවාද නැත්තන් ටයි නැතුව සාමන්‍ය විදිහට ශර්ට් එක ඇදගෙන යනවද

    2. අදින්නේ මොන වගේ කලිසමක්ද (ඩෙනිම් අදිනවාද )

    3. ශර්ට් එක අත් දිගද කොටද

    4. ගිෆ්ට් එකට දෙන්නේ මොනවද? ලියුම් කවරෙක දාලා සල්ලි දෙනවාද? කීයක් විතර දෙනවාද? ලියුම් කවරේ ලියන්නේ මොනවද

    5. අනිත් විශේෂ දේවල් මොනවද?

    එක එක යාලුවගෙ වෙඩිමට එක එක විදියට අදින්න අපි ගෑනූ ද බං? හැම වෙඩිමටම අදින්නෙ එකම කිට තමයි. ඌ මොකාද කියන එක අදාලම නෑ
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    805
    113
    38
    kandy
    1. ටයි කෝට් දානවද නැත්තන් ශර්ට් එකක් ඇදලා ටයි එක දානවාද නැත්තන් ටයි නැතුව සාමන්‍ය විදිහට ශර්ට් එක ඇදගෙන යනවද?
    Tyena hotel eka anuwa welawa anuwa tamai. high class pot ekak wagenm Tie coat dala palayan. kohe unat Shirt ekata tie eka dala ynna epa eeta wada nikan shirt eka andan yana eka hodai. Night function ekak wagenm. Denim ekakata sport blazer ekak wage adinna puluwan.

    2. අදින්නේ මොන වගේ කලිසමක්ද (ඩෙනිම් අදිනවාද )
    Eka itin tie coat danawada, sport blazer ekakda adinne kyana eka anuwa tama

    3. ශර්ට් එක අත් දිගද කොටද
    Diga ekak adapan

    4. ගිෆ්ට් එකට දෙන්නේ මොනවද? ලියුම් කවරෙක දාලා සල්ලි දෙනවාද? කීයක් විතර දෙනවාද? ලියුම් කවරේ ලියන්නේ මොනවද
    Gift wadak na bn salli deepan. u uta ona ewa gani. Best wishes from, Happy wedded life from hari mokak hari lyala envelope ekak deepan. dena gana itin hotel eka anuwa, umbe yalukama anuwa theeranaya karapan.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    එක එක යාලුවගෙ වෙඩිමට එක එක විදියට අදින්න අපි ගෑනූ ද බං? හැම වෙඩිමටම අදින්නෙ එකම කිට තමයි. ඌ මොකාද කියන එක අදාලම නෑ

    Thamunge Thathwe anuwa yana eka thamai mama nam karanne.
    Denne nam salli. Yaluwa anuwa dena gaana wenas wenawa. Minimum 3000 k wath denawa dan nam.

    1. ටයි කෝට් දානවද නැත්තන් ශර්ට් එකක් ඇදලා ටයි එක දානවාද නැත්තන් ටයි නැතුව සාමන්‍ය විදිහට ශර්ට් එක ඇදගෙන යනවද?
    Tyena hotel eka anuwa welawa anuwa tamai. high class pot ekak wagenm Tie coat dala palayan. kohe unat Shirt ekata tie eka dala ynna epa eeta wada nikan shirt eka andan yana eka hodai. Night function ekak wagenm. Denim ekakata sport blazer ekak wage adinna puluwan.

    2. අදින්නේ මොන වගේ කලිසමක්ද (ඩෙනිම් අදිනවාද )
    Eka itin tie coat danawada, sport blazer ekakda adinne kyana eka anuwa tama

    3. ශර්ට් එක අත් දිගද කොටද
    Diga ekak adapan

    4. ගිෆ්ට් එකට දෙන්නේ මොනවද? ලියුම් කවරෙක දාලා සල්ලි දෙනවාද? කීයක් විතර දෙනවාද? ලියුම් කවරේ ලියන්නේ මොනවද
    Gift wadak na bn salli deepan. u uta ona ewa gani. Best wishes from, Happy wedded life from hari mokak hari lyala envelope ekak deepan. dena gana itin hotel eka anuwa, umbe yalukama anuwa theeranaya karapan.

    Thanks machanla
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳම යාලුවන්ගෙ වෙඩිං තියෙන දවස් වලට අසනීප වෙනව :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    හොඳම යාලුවන්ගෙ වෙඩිං තියෙන දවස් වලට අසනීප වෙනව :yes:

    හොදම ඔප්ෂන් එක. හැබැයි හැමදාම ඕක කරන්න බෑනේ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    1. ටයි කෝට් දානවද නැත්තන් ශර්ට් එකක් ඇදලා ටයි එක දානවාද නැත්තන් ටයි නැතුව සාමන්‍ය විදිහට ශර්ට් එක ඇදගෙන යනවද
    thana anuwa yaman balala. loku hotel walta yanawanm hodata adinna.

    2. අදින්නේ මොන වගේ කලිසමක්ද (ඩෙනිම් අදිනවාද )
    office trouser adinna. hawasanam dark colors.
    denim epa. :no:

    3. ශර්ට් එක අත් දිගද කොටද
    sudu wage light colors ath kota epa.
    anithwa ithin awulak naha

    4. ගිෆ්ට් එකට දෙන්නේ මොනවද? ලියුම් කවරෙක දාලා සල්ලි දෙනවාද? කීයක් විතර දෙනවාද? ලියුම් කවරේ ලියන්නේ මොනවද
    ubata puluwan ganak dipan nama dala.

    5. අනිත් විශේෂ දේවල් මොනවද?
    loku thanaknam hadi garuppu walin bat karanna danan yaman :P
    thawa ithin ganata bila bada palenna kapan thiyena ewa okkoma :rofl::yes: