හොදම යාලුවෝ...

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,412
    3,791
    113
    Maligawatta
    mat nm maru, hama demam ekat karanne, weekend ekat ohe yanaw hamathanam kaka bibi full nidahase inne, dennatam vena yaluwo na
    hodhama yaaluvo kiyana unva wishvasa karanna epa, ung okkoma ekai (1/1000 ekak ethi bokkenma Inna ung)
    hebei anthima ubata ithuru wenne Wife ui, lamai nui witharai,

    yaaluvonva aashraya karapang, hebei athe dhurata thiyaganin, hemoma patta eershiyakarayo,

    wishvasa karapang ube wife wa witharak.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    wishvasa karapang ube wife wa witharak.
    උබලට ඉතින් වයිෆ්ව විස්වාස කරන්ඩ කියන්ඩත් බෑනේ. එතනත් ප්‍රස්නේ කීවෙනි වයිෆ්වද විස්වාස කරන්නෙ කියලා
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,412
    3,791
    113
    Maligawatta
    උබලට ඉතින් වයිෆ්ව විස්වාස කරන්ඩ කියන්ඩත් බෑනේ. එතනත් ප්‍රස්නේ කීවෙනි වයිෆ්වද විස්වාස කරන්නෙ කියලා
    4 ma wishvasa karanna one
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    mat nm maru, hama demam ekat karanne, weekend ekat ohe yanaw hamathanam kaka bibi full nidahase inne, dennatam vena yaluwo na
    හැමදාම ආතල් එකේ ඉද්දි එපා වෙන්නේ නැද්ද ?
     

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    තව අවුරුදු 8 කින් විතර මම අහන්නම් දැන් කොහොමද තත්වෙ කියල 😍
    සෙන්සර් වලට දැනෙනවා නෙහ් බං කියන විදිහෙන් ශොට් එක හම්බෙනව කියලා ඒ කාලෙ වෙද්දි 🥲
     
    • Haha
    Reactions: clumsyhulk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    පිට උන් කිසි කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ.මට උන් ඔක්කොම පේන්නේ පොන්නයෝ විදියට.
    එක ම හොදම යාලුවා සහෝදරයා තමයි
     

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    හොඳම යාලුවා මමමයි 😎
    හොඳම යාලුවො කියල උන් නෑ කියල තේරුන් ගන්න හොඳම යාලුවෙක් අරින්න ඕන.