හොදම යාළුවා රට යනවා කිව්වා

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උට කියපන් උබත් යන තැනකට අරන් යන්න කියල. බෑ කිව්වොත් එළකිරියේ ඉන්න මෙන්න මේ සෙට් එකේ එකෙක් හොදම යාළුවා විදියට පත් කරගන්න. උන් යාලුවෙක් හොය හොයා ඉන්න එවුන්. @AnuradaRa @scurvy @Heshan Daminda @Emios
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    යාළුවො සතියට වතාවක් වත් හමුවුණේ නැත්නම් හෙන පාළුයි වගෙ... මට ඒක දැන් හොඳටම දැනිලා තියෙන්නෙ. යාළුවො කවුරුත් හම්බෙන්න නැ දැන්. දුකයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    දැනට ඉන්න එකම යාළුවා සහ හොදම එකා
    උත් රට යන සීන් එකක් තියෙන්නේ මාරම අව්ල් බන්
    ඔය මොනාද බන් ඉන්න බැටෑලියන් එකම 7ක් ඩුබායි ගියා විසිට් ගහගෙන . ගෙවල් නිකං මලගෙවල් වගේ. ලංකාවේ ලක්ශයක් වගේ පඩි අරන් කාර් තියන් හිටපු කොල්ලො . කාර් බයික් ඔක්කම දීලා ගියා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    මගේ හොදම යාලුව දවසක් ඉස්කොලෙ බයෝ පන්තියෙදි පැන්සලක් ගෙනල්ල නෑ. ටීච සටහන් රූප දෙනව අදින්න.මු උඩ බලන් ඉන්නවා. මම කරේ මගේ අලුත්ම පැන්සල දෙකට කඩලා උල් කරල දුන්න මූට.
    දවසක් මට ක්ලාස් යන්න බැරි වෙලා නෝට් එක පොඩ්ඩ්ක් ඉල්ලුවා ලියාගෙන ආපහු දෙන්නම් කියල. ඌ පාඩම් කරනවා කියල මට නෝට් එක දුන්නෙ නෑ . අන්න එහෙමයි කෘතගුණ සැලකුවේ.
    2012 ඉදලා මට හොදම යාලුවෙක් නෑ. ඕන එකෙක් ඕන වෙලාවක හලනවා.හැබැයි උදව්ව්ක් ඉල්ලුවොත් කරන්න පුලුවන් නම් නොකර ඉන්නෙ නෑ කොහොමහරි කරන්වා ( මුදල් සම්බන්ධ උදව්හැර) 🤫
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    මට මේක අහම්බෙන් අහුවුනේ
    not related but 🤣🤣
    1664115780430.jpg
     
    • Haha
    Reactions: Solo Rider