හොදම යාළුවා රට යනවා කිව්වා

SK29

Well-known member
  • Apr 14, 2017
    7,334
    8,697
    113
    යාළුවො සතියට වතාවක් වත් හමුවුණේ නැත්නම් හෙන පාළුයි වගෙ... මට ඒක දැන් හොඳටම දැනිලා තියෙන්නෙ. යාළුවො කවුරුත් හම්බෙන්න නැ දැන්. දුකයි
    sirawata. mata oka hondatama me tike danila thiyenne.

    යාලුවෝ හිටියට හොදම යාලුවා කියලා එකෙක් තියාගන්න එපා;)
    eka ibe wena deyak ban. kawadawath uba thama hondama yaluwa kiyala kiyanne ne, kyalath ne. uge prashan man dannawa. mage prashan uu dnnwa. katha krnwa. etakota mara vidiyata set wenwa.
    ------ Post added on Sep 25, 2022 at 8:24 PM

    cousinla migrate karanwa. samahara yaluwoth migrate krnwa. anith un marry krla settle wela. etakota kalin wage set wenne ne itin.
    ------ Post added on Sep 25, 2022 at 8:25 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඔය මොනාද බන් ඉන්න බැටෑලියන් එකම 7ක් ඩුබායි ගියා විසිට් ගහගෙන . ගෙවල් නිකං මලගෙවල් වගේ. ලංකාවේ ලක්ශයක් වගේ පඩි අරන් කාර් තියන් හිටපු කොල්ලො . කාර් බයික් ඔක්කම දීලා ගියා
    mokatada bn visit yanne? ehema gihin job karanna baha neda?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යාලුවෝ හිටියට හොදම යාලුවා කියලා එකෙක් තියාගන්න එපා;)
    මටනම් ඔහොම මොකෙක්වත් නෑ.. හැබැයි ඕන වැඩකට sup එක ගන්න එකෙක් හරි ඉන්නව.. මගෙනුත් උදව් ඉල්ලුවොත් අනිවා කරලා දෙනවා
    Ko puthe yaluwo? Salli thiyenakam witharai amme..... Copied
    තමන්ගෙන් උදව්වක් තියෙනකන් තමා බන් හැමෝම.. හැමවෙලේම මොකක්හරි විදිහකින් තමන්ගේ වටිනාකම තියා ගන්න බලන්න ඕන..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැනට ඉන්න එකම යාළුවා සහ හොදම එකා
    උත් රට යන සීන් එකක් තියෙන්නේ මාරම අව්ල් බන්
    හොදම යාලුවෙක් නම් ගියාට පස්සෙ උබටත් සපෝර්ට් එකක් දෙන්න කියපන්.
     
    • Like
    Reactions: Solo Rider

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,055
    9,720
    113
    එක තැනක නෑ
    32688833.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    mokatada bn visit yanne? ehema gihin job karanna baha neda?
    පුලුවන් , ජොබක් හොයාගන්න ඕනේ. උන් ගිය දවසට පස්සේ දවසේ ඉදන් ඉන්ටවීව් යනවා . වෝකින් සහ ඇප්ලයි කරලා. ඒම ගිහින් සෙට් කරන් වර්ක් පමිට් එක ගන්නවා
     
    • Like
    Reactions: Ryan08

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    දැනට ඉන්න එකම යාළුවා සහ හොදම එකා
    උත් රට යන සීන් එකක් තියෙන්නේ මාරම අව්ල් බන්
    මම පටන් ගත්ත බිස්නස් එකට මම මගෙ යාලුවෝ දෙන්නෙක් එකතු කරගත්තා දැන් ඒ බිස්නස් එක නිසා අපිට ජපන් යන්න චාන්ස් එකක් සෙට් උනා මම උන් දෙන්නව යවනවා මම ලංකාවෙ ඉන්නවා(පව්ලෙ එකම එකා නිසා අම්මා තාත්තා දාල යන්න බෑ අම්මට අංශබාගෙ තාත්තා වයසයි),යාලුවෝ දෙන්නා ගියාම මගෙ බිස්නස් එක කැඩෙනවා,උපරිමේටම මගෙ බිස්නස් එක වැටෙනවා ඒ උනාට මම උන්දෙන්නගෙ ගමන නවත්තන්නෙ නෑ,මම අලුතෙන් බිස්නස් එකක් පටන්ගන්නවා
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Ape happiness eka wena ewun matha depend wena nisa thamayi oya awula enne. Eka ape athulenma generate kara ganna kramayak hoya ganna ona.
    Ex. Playing guitar, reading books, watching movies, cooking own meals ..etc

    Nathnm me kale apith ekka spend karanna kalayak hoya ganna amarui yaluwanta. Wishesyayen marry karapu mokak hari professional work ekak karana set ekak nm inne ehema weekly monthly kiyala set wenna wenne na.
    Ehema hamadaama ena un most probably waatha wela thamayi set weema iwara wenne.
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,052
    740
    113
    West නා හිර
    Ape happiness eka wena ewun matha depend wena nisa thamayi oya awula enne. Eka ape athulenma generate kara ganna kramayak hoya ganna ona.
    Ex. Playing guitar, reading books, watching movies, cooking own meals ..etc

    Nathnm me kale apith ekka spend karanna kalayak hoya ganna amarui yaluwanta. Wishesyayen marry karapu mokak hari professional work ekak karana set ekak nm inne ehema weekly monthly kiyala set wenna wenne na.
    Ehema hamadaama ena un most probably waatha wela thamayi set weema iwara wenne.
    sirama seen eka meka thama