හොදම යාළුවා රට යනවා කිව්වා

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Ape happiness eka wena ewun matha depend wena nisa thamayi oya awula enne. Eka ape athulenma generate kara ganna kramayak hoya ganna ona.
    Ex. Playing guitar, reading books, watching movies, cooking own meals ..etc

    Nathnm me kale apith ekka spend karanna kalayak hoya ganna amarui yaluwanta. Wishesyayen marry karapu mokak hari professional work ekak karana set ekak nm inne ehema weekly monthly kiyala set wenna wenne na.
    Ehema hamadaama ena un most probably waatha wela thamayi set weema iwara wenne.
    meca attac
     
    • Like
    Reactions: AEG

    Sen-lu

    Well-known member
  • මම පටන් ගත්ත බිස්නස් එකට මම මගෙ යාලුවෝ දෙන්නෙක් එකතු කරගත්තා දැන් ඒ බිස්නස් එක නිසා අපිට ජපන් යන්න චාන්ස් එකක් සෙට් උනා මම උන් දෙන්නව යවනවා මම ලංකාවෙ ඉන්නවා(පව්ලෙ එකම එකා නිසා අම්මා තාත්තා දාල යන්න බෑ අම්මට අංශබාගෙ තාත්තා වයසයි),යාලුවෝ දෙන්නා ගියාම මගෙ බිස්නස් එක කැඩෙනවා,උපරිමේටම මගෙ බිස්නස් එක වැටෙනවා ඒ උනාට මම උන්දෙන්නගෙ ගමන නවත්තන්නෙ නෑ,මම අලුතෙන් බිස්නස් එකක් පටන්ගන්නවා
    යාලුවෝ එක්ක හවුලෙ බිස්නස් කරල හරිගියා කියපු එකෙක් ලේසියෙන් හොයන්න බෑ.
     
    • Sad
    Reactions: Himazharin