කට්ටිය බලලා තියෙන හොදම ෆිල්ම් Genres එකක් එක්ක පොස්ට් කරමු බලන්න කට්ටියටම දැනගන්නත් එක්ක.
මේ මගේ ටික(මතක් වෙච්ච ටික දැම්මේ)
මේ මගේ ටික(මතක් වෙච්ච ටික දැම්මේ)
Last edited:

මම නම් ආස මයින්ඩ් ෆක් මූවීස් බලන්න. මේක මම බලපු සුපිරිම එකක්. Triangle
![]()
BadGirlPerk දාපු ටිකකුත් තියෙනවා බලපු නැති. ඒවත් ඩවුන් කරල බලනවා.![]()

උබටනම් ඉතින් ඕවම තමයි නෙහ්![]()
![]()
![]()
ah hall wala yana ewada.