හොදම internet සේවා සපයන්නා කවුද කියල බලමු

හොදම internet සේවා සපයන&#353


  • Total voters
    112
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
හොදම internet සේවා සපයන්නා කවුද කියල බලමු

images
high-speed-internet.jpg


පොඩි සමීක්ෂණයක් කරන්නයි යන්නේ ..
දැනට ලංකාවේ වැඩියෙන්ම හොද ඉන්ටෙර්නෙට් සේවා සපයන්නා කවුද කියල බලමු ...
ඔයාලගේ selection එක තෝරන්න ..
අදහස් , ගැටළු එහෙම තියනවා නම් ඒවත් දක්වන්න ....


Dialog-Sri-Lanka.gif


mobitel-logo-4g.jpg


airtel-logo.jpg


Etisalat-logo.gif

India-Hutch_detail.jpg

උබල හැමෝගෙම සහයෝගය දීපල්ලා ...
මොකද අපි කාටත් හොදම ඉන්ටෙර්නෙට් සේවාව තියෙන්නේ මොන network එකේ ද කියල දැනගන්න පුළුවන් ..


නැත්නම් මුන් කරන්නේ හැමදාම පරිබෝගිකයන්ව ගොනාට අන්දවල කීයක් හරි කඩාගන්න එක ...

අනික තමයි ., ඉදිරියේදී internet connection එකක් ගන්න බලා පොරොත්තු වෙන එකෙක්ට මේක පට්ට උදවුවක් වේවි ....


T.JPG
 

Colours

Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    macho mama nam airtel speed nam kohomada danne na anith ewath ekka habai anith ewata wada labai rs 25 daa gaththama MB100 k hamba wenawa shape eke inna puluwan
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මගේ නම් ඉතින්... හුලන් ටෙල් තමයි... රුපියල් 400ට ටැක්ස් එක්ක , 5ජීබී දෙන්නේ වෙන කවරහුද???
    …

    …
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,501
    192
    63
    Galle
    Dialog Postpaid BB eke 2GB limit pannahama Dialog pre paid ekata 299 k daala 299 package eka active karagannawa,,ethakota 1GB + D2D 50 Minutes + D2D 500 SMS hamba wenawa dawas 30 kata,, ona tharam 1GB ganna puluwan maseta 299 dammahama thawa,, eka laabai matanam,, mokada D2D My10 nathuwa sms ekak satha 25 wenawa vat ekka 0.31,, ethanama Rs155k ithurui,, call nuth free ne 1GB walata amatharawa