හොදම Internet Package ඒක මොකද්ද?

Chanaka Hasitha

Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    හොදම Internet Package ඒක මොකද්ද?

    කට්ටිය කියන්න බලන්න download කරන්න සහ Surfing කරන්න ඔයාල use කරන packages මොනවද කියලා ?? :shocked::shocked::shocked:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    slt web family (90gb) eka thiyenne. oke ithin hodakata thiyenne data diiiiingiriththak wadi eka thmai :nerd:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කට්ටිය කියන්න බලන්න download කරන්න සහ Surfing කරන්න ඔයාල use කරන packages මොනවද කියලා ?? :shocked::shocked::shocked:

    download kiyanne fast connection ekak wenna epei.. ethakota cost eka gena hitala beh.. eka nisa slt ekak ganin.. cost eka gena nam hithanne lanka bell tama hebei unge signal madi ban.. speed ekath lokuwata neh..