හොදම pre-paid package එක මොකද්ද?

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    හොදම pre-paid package එක මොකද්ද?

    Mobitel And Airtel internet broadband වලින් හොදම pre-paid package එක දෙන්නෙ කව්ද?
    need help!!!
     

    nirmaals

    Member
    Jul 8, 2011
    48
    5
    0
    කව්රු මොනවා කිව්වත් මොබ්ටෙල් තමා හොද ඩේටා වලට, වොය්ස් වලට, කරන කාර්යය අනුව වෙනස් වෙනවා,

    බිස්නස් වලට් ඩයලොග්, සිග්නල් වලට මොබිටෙල්, මල් වලට හච්