හොදම scooter එක මොකක්ද.?

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    Dio Price: Rs 300,900/- BS4
    Dio DX Price: Rs 315,900/- BS4
    Honda Grazia Scooter Price: Rs 323,900/- BS 4
    Yamaha Alpha Price: Rs 287,900/-
    Suzuki Burgman Street Price: Rs 319,900/-
    TVS Ntorq Disc Price: Rs 313,900/-
    TVS Ntorq Race Edition Price: Rs 325,900/-
    Yamaha Ray-Z Price: LKR 286,900/-
    Ray-ZR Disc Price: LKR 301,900/-
    TVS Scooty Pep+ Price: Rs.232,900/-
    Yamaha Fascino Scooter Price: 285,900/-
    Yamaha NMax Scooter Price: Rs 462,900/-
    TVS Wego Price: Rs 287,900/-
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    අවුරුද්දක් 2ක් පැදලා විකුනන්න හිතන් ඉන්නවා නම් DIO හොදයි
    පට්ටගහලා පදින්නත් Dio හොදයි.
    කැලිත් තියේ, ( ඔරිගිනල්, කොපි , යුස්ඩ්)


    N torq එකත් ට්‍ර්න්ඩින්ග් ටියෙනවා, වැඩි දෙයක් දන්නෙ නැ....
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මම නම් පාවිච්චි කරන්නේ ටීවීස් වීගෝ එකක්. දැනට අවුරුදු 6 ක් වෙනවා අරගෙන. ගමේ යනකොට එක දිගට කි.මී. 180 ක් විතර යනවා. (පෙට්රල් ගහන්න සහ බොකක් සෙට් වුණහම ෂෙඩ් එකක නවතිනවා හැරෙන්න) කිසි අවුලක් වෙලා නෑ. අපි දෙන්නාගෙම බර කිලෝ 170 ක් විතර. ඒ බරයි පොල්, හාල් ගෝනියකුයි තව සීට් එක යටත් පුළුවන් තරම් පටවගෙන පිටෙත් බෑග් එකක් එල්ලගෙන එන්නේ. ඒත් කිසි අවුලක් නෑ මේ වෙනකං. 100ටත් ස්පීඩ් එනවා රේස් එකේ සමහරක් වෙලාවට. එක පාරක් පැච් එකක් ගියා එච්චරයි. හැබැයි මාස තුනෙන් තුනට සර්විස් කරනවා. පාට්ස් ඔරිජිනල් ඒවා දාන්නේ. ලොකු රෙපයාර් තාම ඇවිල්ලා නෑ. උපරිම එක පාරකට ගියේ 14000 ක් විතරයි. ඒ ඒ වෙලාවට අවුල් වෙන කෑලි දානවා. මගේ වර්ෂන් එකේ පැට්රල් වැඩකරනවා ටිකක් අඩුයි. ඒත් අලුත් ඒවා වල 60 ක් විතර වැඩකරනවා. බයික් එක බරයි. හැබැයි බැලන්ස්.