දැ.ගැ.පි ස්කූටරයක් හොයන්න විසේස හේතුවක් තියනවද ? ක්ලච් බයික් එහෙකට නොයන්නෙ ඇයි? ඇත්ත. ස්කූටර් ඉක්මනට ළදරං වෙනව, තෙල් කරන්නෙ නෑ, කොන්දටත් අමාරුයි.