හොදම Vehicale Insuarnce එක

gayankasun

Junior member
  • Jan 20, 2010
    75
    41
    18
    මේ ද්වස්වල යනවනම් හොදම Vehicle Insuarance එක මොකක්ද. හොදටම claims ගෙවන ?
    1. Ceylinco
    2. Srilanka Insuarance
    3. Alliance
    4. Faitfirst
    5. Continental
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    සල්ලි අවුලක් නැත්තං හොදම සර්විස් එක සෙලින්කෝ VIP තමා. වෙන කම්පැනි වල වගේ දෙකක් විතර වෙනවා premium එක හැබැයි. එච්චර වියදම් කරන්න අමාරුනං ශ්‍රීලංකා ඉන්ශුරන්ස් හොදයි.
     
    • Like
    Reactions: gayankasun

    spac9

    Member
    Jul 12, 2023
    29
    9
    3
    Space
    Bump

    Raize 2024 Z ekakata full insurance valuation & premium ekath dagena yanna
    ------ Post added on Sep 26, 2025 at 10:42 PM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    කන්ටැක්ට් නැත්නම් වාහනේ වටිනව නම් සෙලින්කෝ දාපන්.

    වාහනේ පරණ ජහුටක් නම් මගේ වගේ LOLC හොදයි, ප්‍රීමියම් එක අඩුයි. තාම ක්ලේම් අරන් නෑ.

    කන්ටැක්ට් තියෙ නම් වෙන ඕන එකක දාහන්. මම දන්න එකෙක් ඉන්නව ඔරියන්ටල් එකේ මසියෙක් ඉන්න. ඌ බොන්න සල්ලි නැතුව ගියත් ක්ලේම් එකක් දානව
     
    • Like
    Reactions: spac9