හොදින් හරි නරකින් හරි exව ඕනෙ කියලා හිතිලා තියෙන්නෙ දැන් නම්

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඔහොම හිතෙන ගොඩක් උන්ට ඉදල තියෙන්නෙ එක කෑල්ලයි..එතකොට උබේ හිත උබවම රවට්ටනව ඒකි තමයි හොඳම කියලා.. හැබැයි ඊට වඩා උබව තේරුම්ගන්න හොඳ කෑල්ලක් සෙට් උන දවසට හිතෙනව උබට අඩො මොකටද මන් අරකට ඔච්චර නැහුනෙ කියලා. The bitter truth.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    වෛර කරන්ඩ බෑ හිත හදාගන්ඩ බෑ අවුරුදු තුනකටත් කිට්ටුයි දැන්
    same feeling here

    sarala seen eka umbata wena honda ekak da ganna bari kama, ithin umba improve weyan..

    honda ekak set una gaman parana kali mathakath naha..
    umbe GF ta wela thiyenne ekai, ekai eki umba gana interest naththe..

    95% kello kolla atha arinne wena eeta honda option ekak danatath thiyana nisa or ehema ekak lesiyen set kara ganna puluwan kiyala confidence ekak ekita thiyana nisa..
    ehema naththan umba ekiwa banala elewwath message ekak hari daanawa mokak hari boru hethuwak hari hoyan..

    19 di api love hari complex kiyala hithuwata dan therenawa okath supply and demand thama kiyala.. :lol:
    @Bitter Truth


    ඔහොම හිතෙන ගොඩක් උන්ට ඉදල තියෙන්නෙ එක කෑල්ලයි..එතකොට උබේ හිත උබවම රවට්ටනව ඒකි තමයි හොඳම කියලා.. හැබැයි ඊට වඩා උබව තේරුම්ගන්න හොඳ කෑල්ලක් සෙට් උන දවසට හිතෙනව උබට අඩො මොකටද මන් අරකට ඔච්චර නැහුනෙ කියලා. The bitter truth.
    yes but I'm not confident enough that I will find a better girl . only have 3-4 years to find a new girl.
     
    • Like
    Reactions: Flappybird

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    mageth ex dan maseka wtra indan chat krnawa bn aye.hitha hadagena wena ekak patan gnna kiyla wena kellek ashraya kala witarai.ekige gedra gihin gedra un hambennath dagtta.ane mnda bn araka amathaka krnda bane.awurudu 2k nawathila :dull:

    1.jpg
     
    • Sad
    Reactions: Ysa Karu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වෛර කරන්ඩ බෑ හිත හදාගන්ඩ බෑ අවුරුදු තුනකටත් කිට්ටුයි දැන්
    gonek wenna epa, uba epa kiyala giwa kellawa atha erala dapan, ubata thawa ekak set una gaman hithenne ex wedak naha kiyala