හොද ඇන්ට් වයිරස් ගාර්ඩ් එකක් කියපාන්න්න්

හොද ඇන්ට් වයිරස්

  • McAfee

    Votes: 1 1.4%
  • ESET

    Votes: 28 38.4%
  • Malwarebytes

    Votes: 2 2.7%
  • AVG

    Votes: 3 4.1%
  • Norton Antivirus

    Votes: 2 2.7%
  • Kaspersky

    Votes: 23 31.5%
  • Avira

    Votes: 1 1.4%
  • Bitdefender

    Votes: 10 13.7%
  • Panda

    Votes: 2 2.7%
  • Other

    Votes: 1 1.4%

  • Total voters
    73
May 10, 2016
45
5
0
Panadura
Ransomware

හොද ඇන්ට් වයිරස් ගාර්ඩ් එකක් කියපාන්න්න්න්න්න්න්!!!


මගේ බොසාගේ ලැපට මා ඉදිරියේම කෙලවිය.. ඊමෙල් වලින් ආපු ස්පෑම් එකක් නිසා ඔක්කොම Data වලට ටහිකුනා.. ඩේටා ෆයිල් වලට එන්ක්‍රිප්ශන් එකක් වැටිලා, ඒක ඩික්‍රිප්ට් කරන්න සල්ලි ඉල්ලනවා..

මටත් එහෙම කෙලඋනොත් මට බ්ල්ඩිමෙන් පනින්න මචන්ලා වෙන්නේ. හැමදාම Backup කරන්නත් මතක් වෙන්නේ නෑනේ. මට ලැපක් දීලා තියෙන්නේ ඔෆිස් එකෙන්, ඒකේ McAfee තියෙන්නේ,එත් ඒකේ Subscription ඉවරයි..මට එකට ගෙවල ගන්නවාට වඩා උබල Recommend කරන එකක් තියනවාද කියලා පොඩි අදහසක් දීපල්ලා.. ඔෆිස් එකේ ස්කෑනර් එකේ නමින් ඊමේල් එකක් Open කරලා තමයි කෙල උනේ බුවාට..
[/SIZE]

ඕක Ransomware එකක්. අනිත් virus වගේ spread වෙන්නේ නෑ. ගොඩක්ම 98% ක්ම infect වෙන්නේ mails වලින්. decrypt කරන්න පුළුවන් .එත් ලේසි නෑ . ලොකු sure එකක් තියන්නත් බැ . spam mails are the main reason for these type of viruses.
 

janish05656

Well-known member
  • ඕක Ransomware එකක්. අනිත් virus වගේ spread වෙන්නේ නෑ. ගොඩක්ම 98% ක්ම infect වෙන්නේ mails වලින්. decrypt කරන්න පුළුවන් .එත් ලේසි නෑ . ලොකු sure එකක් තියන්නත් බැ . spam mails are the main reason for these type of viruses.

    ඔව් මචන්. ඊ මේල් එකකින් තමයි ඇවිත් තියෙනේ. ඉස්තූති මචන්
     

    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    මචන්ලා මටත් වෛරස් ගාඩ් එකක් ගන්න ඕනා. මන් ඔන්ලයින් purchase කරන්න බැලුවා. $39 වෙනවා 1 year subscription එක. ඒත් කඩේ Rs. 1750. මාර ලාබයිනේ. ඇයි බන් එච්චර ලොකු වෙනසක්? මොකක් හරි වෙනසක් තියනවද ඒ දෙකේ? ESET තමා ගන්න බැලුවෙ.
     

    janish05656

    Well-known member
  • මචන්ලා මටත් වෛරස් ගාඩ් එකක් ගන්න ඕනා. මන් ඔන්ලයින් purchase කරන්න බැලුවා. $39 වෙනවා 1 year subscription එක. ඒත් කඩේ Rs. 1750. මාර ලාබයිනේ. ඇයි බන් එච්චර ලොකු වෙනසක්? මොකක් හරි වෙනසක් තියනවද ඒ දෙකේ? ESET තමා ගන්න බැලුවෙ.

    මටත් හෙනම ප්‍රශ්නයක් තමයි බන් ඕක..