හොද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්න සපෝට් එකක්.

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ෆෝන් එකක් ගන්න ඉන්නෙ බොලව්.බජට් එක උපරිම 65ක් වගේ යන්න පුලුවන් .

    මන් ගන්න හිතන් ඉන්නෙ නම්

    REALME C55 හැබැයි මේකෙ කැමරා එක 64 mp

    ඒක තමා.තව තියනවා ඔප්ශන්ස්සව්
    වලට

    සියෝමි හොදයිද .තව තියනවා infinix කියලා මොඩල් එකක්.

    කරන්න බලාපොරොත්තු වෙන්නෙ ෆිල්ම් එකක් බලන්නයි ෆයිවර් දාගන්නයි තමා.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,827
    3,004
    113
    Realme? infinix?
    අව්වට 🧠 කරවෙලා
    හේතුව? ඔයා පාවිච්චි කරලා තියෙනවද ඔය වර්ග දෙක
    මම Realme එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු 3ක් විතර තාම නම් කිසිම අවුලක් වෙලා නෑ බිම වැටිලා තියෙනවා සෑහෙන්න වැස්සටත් තෙමුනා සාක්කුවේ තියෙද්දී දවස් දෙකක් විතර බැටරි ලයිෆ් එකත් තාම හොඳ තත්වයේ තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ෆෝන් එකක් ගන්න ඉන්නෙ බොලව්.බජට් එක උපරිම 65ක් වගේ යන්න පුලුවන් .

    මන් ගන්න හිතන් ඉන්නෙ නම්

    REALME C55 හැබැයි මේකෙ කැමරා එක 64 mp

    ඒක තමා.තව තියනවා ඔප්ශන්ස්සව්
    වලට

    සියෝමි හොදයිද .තව තියනවා infinix කියලා මොඩල් එකක්.

    කරන්න බලාපොරොත්තු වෙන්නෙ ෆිල්ම් එකක් බලන්නයි ෆයිවර් දාගන්නයි තමා.

    Aliexpress එකෙන් ගන්න
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    පිස්සුද බං ඕවා ගන්න.

    ගොඩක් කල් තියාගන්න බලනවා නං A 25/35 ඒකක් ගනින්. Update එනවා අවුරුදු 4ක්. Performance බලනවා නං රෙද්මි note series එක තමා අවුරුදු දෙකක් එයි Updates. නැත්තං හොඳ second hand flagship model ඒකක්.
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    ෆෝන් එකක් ගන්න ඉන්නෙ බොලව්.බජට් එක උපරිම 65ක් වගේ යන්න පුලුවන් .

    මන් ගන්න හිතන් ඉන්නෙ නම්

    REALME C55 හැබැයි මේකෙ කැමරා එක 64 mp

    ඒක තමා.තව තියනවා ඔප්ශන්ස්සව්
    වලට

    සියෝමි හොදයිද .තව තියනවා infinix කියලා මොඩල් එකක්.

    කරන්න බලාපොරොත්තු වෙන්නෙ ෆිල්ම් එකක් බලන්නයි ෆයිවර් දාගන්නයි තමා.
    මාත් දෑන් අවුරුදු 3ක් තිස්සේ Oppo F19pro එකක් use කරන්නේ. මන් ගත්ත හොදම phone එකක්. Samsung අරන් greenline එයි කියලා බයෙන් ඉන්න ඔනේ නෑ..
     
    • Like
    Reactions: NRTG

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    උඹලට මොන ඇන්ඩ්‍රොයිද පොන්නයෝ..
    ගනිං ඇපල් පුක් එකක්
     
    • Haha
    Reactions: NRTG