මචංස්ලා, මට ඉක්මණින්ම ෆෝන් එකක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. අතේ රු. 140,000.00ක් විතර තියෙනව. මූලිකම අවශ්‍යතාවය හොඳ කැමරා තියෙන්න ඕනි. මොකද දුවගෙ ෆොටෝ ටික එකතු කරගන්න. දරුවා ඉක්මණට ලොකු වෙනව. පොඩි කාලෙ මතකසටහන් තියාගන්න ඕනි මට. ඒකයි. Pixel 7 Pro එකක් දැනට හිතාගෙන ඉන්නෙ. උඹලගෙ අදහස / අත්දැකීම් / යෝජනා මොනවද? Ebay එකෙන් ඕඩර් කරන්න හිතුවෙ.
ඉක්මණටම ගන්න ඕනි. නාකි මට අළුත් තාක්ෂණේ ගැන මහ ලොකු අදහසක් නෑ. ඒකයි ඔය තරුණ ගැටවුන්ගෙන් උදවු ඉල්ලුවෙ.
ඉක්මණටම ගන්න ඕනි. නාකි මට අළුත් තාක්ෂණේ ගැන මහ ලොකු අදහසක් නෑ. ඒකයි ඔය තරුණ ගැටවුන්ගෙන් උදවු ඉල්ලුවෙ.