හොද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්න සපෝට් එකක්.

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම ඒගානට Samsung s20 used එකක් ගත්තා හොඳටම තියෙනව කිසි වරදක් නෑ. අවුල උනේ මම android පවිච්චි කරල නැති නිසා හුරු නෑ පස්සෙ මම මාරු කරා. නැත්තන් මරු පෝන් එක. 12GB ram cam එකත් සුපිරි
     
    • Like
    Reactions: kinkon