මෝල් අමාරුවට බදින්න එපා බන්. හොද පවුලකින් පෙනුමක් තියෙන වැදගත් කෙල්ලෙක් හොයලා බැදපන්. බදින කොට වයසින් අඩු කෙල්ලෙක් බැදපන් ට්‍රෙන්ඩ් එකට කියලා අක්කලා ඇන්ටිලා කරගහන්නෙ නැතිව.
අපේ ගමේ අරවින්ද අන්කල් කියලා එකෙක් ඉන්නවා ඌත් ඔහොම ඇන්ටි කෙනෙක් කරගෙන දැන් පොර ගෑණී එක්ක photo එකක් ගහන්නෙවත් නෑ. ගෑණිව ඔෆ්ෆිස් එකේ පාර්ටි එකකටවත් එක්කන් යන්නෙ නෑ .