හොද කේබල් එකක් ගන්න තැනක් දන්නවද?

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    හොද කේබල් එකක් ගන්න තැනක් දන්නවද?

    laptop and pc දත්ත හුවමාරු කිරීමට ඔයාල භාවිතා කරන කේබල් වර්ගය මොකද්ද?
    ගන්න තැනක් දන්නවද?

    වේගවත් වෙන්න ඕනි
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Normally WiFi LAN walin thama karanne, wired use karanawa adui.
    samahara welawata ethernet walin connect karanawa, cable eka slt router ekath ekka dena kaha pata cable eka
    :lol::lol:
     
    ganna kohan da?? spped eka MB keeyada??

    220px-EthernetCableGreen.jpg


    RJ45 bn wadiya use krla na bn
    speed eka nm mathaka na
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    ganna kohan da?? spped eka MB keeyada??

    Lap එකෙයි PC එකෙයි Ethernet speed එක අනුව speed vary වෙනවා. PC එකේ Gigabit Ethernet (1Gbps) තිබිලා Lap එකේ Fast Ethernet (100Mbps) නම් තියෙන්නේ, maximum transfer rate එක 100Mbps. :yes: