Mekath hadala balamu.අඩෝ මේක මට මීගමුවෙ තම්බියෙක් කියලා දුන්නෙ ,,
ඌ ලාබෙට වේලපු කෝපි අරන්
ටිකක් පැතලි සාස්පානක් වගේ එකකට දාලා ,බටර් ටිකක් දාලා තද දුබුරු වෙනකන් හැන්දෙන් කැලැත්තුවා ,මීඩියම් ෆ්ලෙම් එකෙන් ,
හම්මට හුකන සුවදයි කියහන්කෝ ,
ඊටපස්සෙ කොෆි grinder එකෙන් grind කරා ,
පට්ට රහයි and සුවදයි කෝපි හැදුවාම![]()
අපේ අප්පච්චිගෙ ගමේ සමහර අය තේ බොන්නෙන දලු ගෙදර වේලගෙන. ඒක මතක් උනා![]()

ඒ ගම මොකක්ද බන් ?? ආසයි ගිහින් බලන්න.bon aroma koheda tiyenne machan mama keels eketh baluwa cargils eketh baluwa tibbe nahBon Aroma
Lavista
Price mchn??![]()
best local coffee I found
the over hyped brands all have shyt coffee most of the time
soul coffee has inconsistant product line up, that's a dissapointment
Keels Cargils Arpico oya ona ekaka thiyenav ban.bon aroma koheda tiyenne machan mama keels eketh baluwa cargils eketh baluwa tibbe nah
same here, both Bon aroma and Moccona gone extinct from Keells Kandy branchbon aroma koheda tiyenne machan mama keels eketh baluwa cargils eketh baluwa tibbe nah