හොද චිත්රපටි O brother where art thou
O brother where art thou කියන්නෙ 2000 අවුරුද්දේ
ආපු Film එකක්.ටිකක් විතර පරණයි.
හැබැයි නුතන ඉතිහාසය American History වගේ
දේවල් ගැන Intrest එකක් තියෙන අයට බලන්න ගොඩක් හොද Film එකක්.
ආපු Film එකක්.ටිකක් විතර පරණයි.
හැබැයි නුතන ඉතිහාසය American History වගේ
දේවල් ගැන Intrest එකක් තියෙන අයට බලන්න ගොඩක් හොද Film එකක්.
මේ Film එකේදී අපිට Folk සින්දු අහන්න ලැබෙනවා
වගේම සුප්රකට ඇමරිකන් බැංකු මංකොල්ලකාරයෙක් වෙච්ච
Baby Face Nelson වත් දැක ගන්න පුලුවන්.
ලොකේ පලවෙනි ත්රස්ත සංවිධානය වෙච්ච Ku Klux Klan එක ගැනත්
පොඩි කොටසක් තියෙනවා.
වගේම සුප්රකට ඇමරිකන් බැංකු මංකොල්ලකාරයෙක් වෙච්ච
Baby Face Nelson වත් දැක ගන්න පුලුවන්.
ලොකේ පලවෙනි ත්රස්ත සංවිධානය වෙච්ච Ku Klux Klan එක ගැනත්
පොඩි කොටසක් තියෙනවා.
Last edited: