හොද චිත්‍රපටි O brother where art thou

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    හොද චිත්‍රපටි O brother where art thou

    R-550712-1189817058.jpeg.jpg


    O brother where art thou කියන්නෙ 2000 අවුරුද්දේ
    ආපු Film එකක්.ටිකක් විතර පරණයි.
    හැබැයි නුතන ඉතිහාසය American History වගේ
    දේවල් ගැන Intrest එකක් තියෙන අයට බලන්න ගොඩක් හොද Film එකක්.​

    O_Brother_07.jpg


    මේ Film එකේදී අපිට Folk සින්දු අහන්න ලැබෙනවා
    වගේම සුප්‍රකට ඇමරිකන් බැංකු මංකොල්ලකාරයෙක් වෙච්ච
    Baby Face Nelson වත් දැක ගන්න පුලුවන්.
    ලොකේ පලවෙනි ත්‍රස්ත සංවිධානය වෙච්ච Ku Klux Klan එක ගැනත්
    පොඩි කොටසක් තියෙනවා.

    o-brother-3_758_426_81_s_c1.jpg


     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    Oka patta film ekak bn man asama ekak mn oke thiyna me song ekata hena kamathi parana song ekak