මචන්ලා, පාටි කාලේ පැදුරු පාටියක් දාන්න හොද සිංදු ටිකක නම් දීපල්ලකෝ. මම දන්න ටිකක් දැම්ම. හොද ඒවවල නම් ටිකක් දීපල්ලකෝ..පීන්..
- ඈනීල වරල පීරලා
- මාමා කූ කූ
- සිතා සිතා සිතා නුඹම සිතාලා
- රංග නදීකා
- මැනිකෙ මම ආයෙ ගෙදර එනවා
- ලස්සන රෝස මලක්
- කාසි මැව්වෙ ඇයිද දෙයියනේ
- රන්කද පෙම් කද
- රන් වන් වත බබලන්නේ
- ආලෙ ඩිංගක් ඉන්නකෝ
- මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න
- ලස්සන කිසිම දෙයක් මට
- මීවදයකි ජීවතේ
- ගොතා ගොතා මාල ගොතාලා

හොද ආතල් පොරවල් ටිකක් සෙට් කරගනින්, එච්චරයි 