හොද සිංදු

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මචන්ලා, පාටි කාලේ පැදුරු පාටියක් දාන්න හොද සිංදු ටිකක නම් දීපල්ලකෝ. මම දන්න ටිකක් දැම්ම. හොද ඒවවල නම් ටිකක් දීපල්ලකෝ..පීන්..

    • ඈනීල වරල පීරලා
    • මාමා කූ කූ
    • සිතා සිතා සිතා නුඹම සිතාලා
    • රංග නදීකා
    • මැනිකෙ මම ආයෙ ගෙදර එනවා
    • ලස්සන රෝස මලක්
    • කාසි මැව්වෙ ඇයිද දෙයියනේ
    • රන්කද පෙම් කද
    • රන් වන් වත බබලන්නේ
    • ආලෙ ඩිංගක් ඉන්නකෝ
    • මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න
    • ලස්සන කිසිම දෙයක් මට
    • මීවදයකි ජීවතේ
    • ගොතා ගොතා මාල ගොතාලා
     
    Last edited: