හොද තීන්ත බ්‍රෑන්ඩ්

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    බ්‍රිලියන්ට් වයිට් වෙදර් කෝඩ් එකක් ගන්න හොද තීන්ත බ්‍රෑන්ඩ් මොනවද
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    බ්‍රිලියන්ට් වයිට් වෙදර් කෝඩ් එකක් ගන්න හොද තීන්ත බ්‍රෑන්ඩ් මොනවද
    Causeway tama godak un use karanne dan.
     
    • Like
    Reactions: Nee Ruu

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Dulux, Nippon මචන් මේවා තමයි හොද.

    තීන්ත ලීටර් 4ම රු 2850යි කියලා දාලා තියන තැන්වල තීන්තත් අවුලක් නෑ. මම රෙන්ට් කරන ගෙදරකට ඒව පාවිච්චි කරා. පේන්ට් එකේ පතුරු යන්නෙත් නෑ. පාට අඩු වෙලත් නෑ. දැනට පේන්ට් ගාල අවුරුද්දකට වඩා වැඩීයි. හොද පේන්ට් එකක් වගේම තියනවා.


     
    • Like
    Reactions: Nee Ruu