හොද ප්ලේස් එකක්

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    හොද ප්ලේස් එකක්

    අට දෙනෙක්ට නැවතිලා කාලා බීලාාා ෆන් එකක් ගන්න පුලුවන් ලෝ බජට් ප්ලේස් එකක් කියපල්ලාකෝ . එක නයිට් එකයි ඉන්නෙ. වටපිටාවෙ කවුරැත්ම නැති කෑගහල සිංදුවක් කියන්න පුලුවන් තැනක්