හොද බැටරි ලයිෆ් එකක් තියෙන bluetooth mouse and keyboard

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    use Alkaline batteries. tikak ganan 4 pack ekak 1500 wei. but atleast 6 months use karanna puluwan mouse ekak. 2 years wage puluwan keyboards.

    or buy a Logitech MX series mouse and keyboard. rechargeable. no batteries.
    අඩේ එච්චර වෙන් නෑ. AA එකක් රු. 200 ක් වගේ. AAA නන් 75 - 100 ක් වගේ ඇති.

    ඕකෙ scroll වීල් එක හොදට වැඩද? පිස්සු කෙලින්නැතුව
    තාමනන් අවුලක් නෑ. අවුරුද්දක් warranty ත් තියෙනවනෙ.
    ------ Post added on May 12, 2022 at 12:41 AM