ෆට්ට DUAL SIM ෆෝන් එකක්..!!
යාලුවනේ..
මට හොද Branded Dual Sim Phone එකක් ගන්න උවමනා වෙලා තියෙනවා.. මහ ලොකු වැඩවලට නෙමේ.. Calls ගන්න විතරයි ඕන.. Bluetooth වගෙත් තියෙනවානම් හොදයි Bluetooth Hands free පාවිච්චි කරන්න පුලුවන් නිසා.. නැහැයි කියල ප්රශ්නයක් නෑ..
සුපිරි බැටරි ලයිෆ් එකක් තියෙන, Call ගන්නකොට චරු චුරු ගාන්නෙ නැති Branded Dual Sim Phone Model එකක් කියපල්ලකෝ උපරිම Rs. 5000 ක හෝ ඊට අඩුවට ගන්න.. Chinese කටු නම් එපා..ගන්න හොද තැනකුත් කියනවනම් වඩා හොදයි..!!

දන්නේ නෑ මේවා ගැන නම්

..