හොද බෑන්ක් එකක්..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    හොද බෑන්ක් එකක්..

    මචන් මන් හම්බෙන කීයක් කීයක් හරි එකතු කරන්න හිතාගෙන බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරන්න කියල බැලුවේ..මේකට හොද මොකක්ද..?

    interest එක එහෙම වැඩි මොකේද??
    මොන එකවුන්ට් එකක්ද ඕපන් කරන්න ඕනේ? :yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Nikan account nam koheth ekai ban, hari podi interest tiyenne. ewala interest ekata wada depreciation ekath wediy :lol:
    Sampath Commercial HNB wage bank ekaka account eka open karala
    salli FD wala dapan eka eka banks wala rates balala

    Sampath nam 12% awuruddata danawanam poliya
     
    • Like
    Reactions: MiyuB

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    Digital_Branc_.jpg

    YES_Digital_2017-01.jpg

    2017-09-13-PHOTO-00000002.jpg

    http://www.peoplesbank.lk/

    http://www.peoplesbank.lk/depositrates/mainc1
     
    Last edited:
    • Like
    Reactions: MiyuB

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Nikan account nam koheth ekai ban, hari podi interest tiyenne. ewala interest ekata wada depreciation ekath wediy :lol:
    Sampath Commercial HNB wage bank ekaka account eka open karala
    salli FD wala dapan eka eka banks wala rates balala

    Sampath nam 12% awuruddata danawanam poliya

    rep+

    මචං හරියටම කියපන්කො හොද මොකක්ද කියල...මට හිතෙනවා සම්පත් හරි commercial හරි හොදයි කියල.. දෙකෙන් කොයිකද හොද?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    තව පොඩ්ඩක් විස්තරයක් දීපන්කො මචං... සල්ලි ලේසියෙන්ම දාන්න එහෙම පුළුවන් මොකේද? මට බිල් ගෙවන්නත් ඕනේ.. එකත් ලේසියෙන්ම කරගන්න පුලුවන් මොකේද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    rep+

    මචං හරියටම කියපන්කො හොද මොකක්ද කියල...මට හිතෙනවා සම්පත් හරි commercial හරි හොදයි කියල.. දෙකෙන් කොයිකද හොද?

    ehema na ban ubata hoda eka balapan.
    Sampath superbranch ekak ehema gewal langa tiyanawanam eke account eka open karapan, mokada 365 tiyanawane, thawa 7pm wenakan open :D

    Menne me sheet eka kattiya ekathu wela hadapu ekak meke tiyanawa banks gana details, samahara ewanam update natiwa athi

    https://docs.google.com/spreadsheets/d/1mHdca4f4MpEBrxnnBXkiGHGiZI2Yl5PL9DJ2R7a-PMA/edit#gid=0
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    තව පොඩ්ඩක් විස්තරයක් දීපන්කො මචං... සල්ලි ලේසියෙන්ම දාන්න එහෙම පුළුවන් මොකේද? මට බිල් ගෙවන්නත් ඕනේ.. එකත් ලේසියෙන්ම කරගන්න පුලුවන් මොකේද?

    bill gewanna hama dema internet banking walin puluwan. annual fee ekak ganne na. free denne.
    thawa ATM, Diposit machine, KIOSK machine thiyenawa. ona welawaka salli ganna danna bill gewanna puluwan. government bank.
     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ehema na ban ubata hoda eka balapan.
    Sampath superbranch ekak ehema gewal langa tiyanawanam eke account eka open karapan, mokada 365 tiyanawane, thawa 7pm wenakan open :D

    Menne me sheet eka kattiya ekathu wela hadapu ekak meke tiyanawa banks gana details, samahara ewanam update natiwa athi

    https://docs.google.com/spreadsheets/d/1mHdca4f4MpEBrxnnBXkiGHGiZI2Yl5PL9DJ2R7a-PMA/edit#gid=0

    එකට අනුව නම් කොමර්ෂල් හොදයි වගේ නේද බන්?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    NDB dapun...

    Demoth demm ma thama.. una gawata gihilla weduk karganna giyahma ubata dapu salli aye ganan hithenney nehe. ATMs uth adu nisa salli ganenawath adui.

    FD demmoth num ayemath FD 1a ganna uba yan nehe.
    FD 1a cach karanna issara iskole dunna wage letter 1k dila athsan gahnna ona 10 k wage..

    un weda tika karala ewara wenkota paya 2kuk wage gihin..
    Edama salli kohomath ganna be. FD kalpirenna kaling letter denna ona.

    mama num unge mai danne.. ganenney bohoma kalaturaking... hadisiyakadi ma thama.

    Okkoma branch wala keruwa wa aekai.. Unge salli api ganna yanawa wage thama.