Nikan account nam koheth ekai ban, hari podi interest tiyenne. ewala interest ekata wada depreciation ekath wediy
Sampath Commercial HNB wage bank ekaka account eka open karala
salli FD wala dapan eka eka banks wala rates balala
Sampath nam 12% awuruddata danawanam poliya
rep+
මචං හරියටම කියපන්කො හොද මොකක්ද කියල...මට හිතෙනවා සම්පත් හරි commercial හරි හොදයි කියල.. දෙකෙන් කොයිකද හොද?
තව පොඩ්ඩක් විස්තරයක් දීපන්කො මචං... සල්ලි ලේසියෙන්ම දාන්න එහෙම පුළුවන් මොකේද? මට බිල් ගෙවන්නත් ඕනේ.. එකත් ලේසියෙන්ම කරගන්න පුලුවන් මොකේද?
ehema na ban ubata hoda eka balapan.
Sampath superbranch ekak ehema gewal langa tiyanawanam eke account eka open karapan, mokada 365 tiyanawane, thawa 7pm wenakan open![]()
Menne me sheet eka kattiya ekathu wela hadapu ekak meke tiyanawa banks gana details, samahara ewanam update natiwa athi
https://docs.google.com/spreadsheets/d/1mHdca4f4MpEBrxnnBXkiGHGiZI2Yl5PL9DJ2R7a-PMA/edit#gid=0