හොද මී පැණි ගන්න පුලුවන් තැනක්?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,530
    10,375
    113
    Dubur vage indian evva nm thiyanava ona tharam....Lankave hedena Raw honey hoyaganna thenak nadda..?
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේකාලේ මි මැස්ස වත් හොද මී පැණි හදන්නේ නැති එකේ හොයලනම් වැඩක් නැතිවෙයි .මී මැසි කුඩුවක් ඔයාම හදාගත්තොත් ඇරෙන්න
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Mee wada pitinma wikunna tiyana ewa tikak hodai ban, gana nam wadiy
    නෑ බන්
    සීනි මී පැනි වලට මී වද කෑලි ටිකක් උඩින් දානවා

    ඉස්සර අපේ තාත්ත ගෙදර මීමැසි පාලනය කරා, දැන් කරන්නෙ නැහැ. වෙන මහන්සියෙ හැටියට මී පැනි වලට ගානක් කියන්න බැහැ කියලා දැන් කරන්නෙ නැහැ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නෑ බන්
    සීනි මී පැනි වලට මී වද කෑලි ටිකක් උඩින් දානවා

    ඉස්සර අපේ තාත්ත ගෙදර මීමැසි පාලනය කරා, දැන් කරන්නෙ නැහැ. වෙන මහන්සියෙ හැටියට මී පැනි වලට ගානක් කියන්න බැහැ කියලා දැන් කරන්නෙ නැහැ.
    Lanka මීමැස්සෝ නම් හරි අමාරුයි බන්. හම්බවෙන ගානේ හැටියට පාඩුයි. රට මීමැස්සෝ ටිකක් ඇති කලානම් හොදට මීපැණි ගන්න පුලුවන්. වියදම් කරන ගානට වටිනවා. හැබැයි ඉතින් ලන්කාවේ එක තරම් රස නෑ...

    Mee wada pitinma wikunna tiyana ewa tikak hodai ban, gana nam wadiy
    නෑ බන්.. ඒ අර උඩින් දාන මී වද වල රස කලවම් වෙන නිසා. ඕවත් සීනි පැණි mix කරලා තමා එන්නේ... :yes::yes:
    ------ Post added on Feb 7, 2022 at 3:36 PM
     
    • Like
    Reactions: kinkon and NRTG

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මේ ඉන්නේ මීපැණි වලට GENUINE පොරක්, \
    මීපැණි සමහර වෙලාවට ඇහට දාන්නත් ගන්නවා බෙහෙත් විදියට, ඒ වගේ එකට උනත් මෙයාගෙන් විශ්වාසවන්තව ගන්න පුළුවන
    https://www.facebook.com/lets.bees
     
    • Love
    Reactions: NRTG

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,342
    8,707
    113
    විකුනන එකාගෙ මූණ ඉදිමිලා තියෙනවා නම් බඩු ශුවර්.

    Lanka මීමැස්සෝ නම් හරි අමාරුයි බන්. හම්බවෙන ගානේ හැටියට පාඩුයි. රට මීමැස්සෝ ටිකක් ඇති කලානම් හොදට මීපැණි ගන්න පුලුවන්. වියදම් කරන ගානට වටිනවා. හැබැයි ඉතින් ලන්කාවේ එක තරම් රස නෑ...

    නෑ බන්.. ඒ අර උඩින් දාන මී වද වල රස කලවම් වෙන නිසා. ඕවත් සීනි පැණි mix කරලා තමා එන්නේ... :yes::yes:
    ------ Post added on Feb 7, 2022 at 3:36 PM
    රට මීමැස්සො ලන්කාවෙ ඇති කරන්න දෙනවාද?
    ------ Post added on Feb 7, 2022 at 4:25 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    රට මීමැස්සො ලන්කාවෙ ඇති කරන්න දෙනවාද?
    ------ Post added on Feb 7, 2022 at 4:25 PM
    මන් දන්න විදියට නම් පුලුවන්. රට මීමැස්ස පොඩියි. ඒ උනාට එක කොළනියක පට්ට ප්‍රමානයක් ඉන්නවා. හොද healthy කොළනියක 60,000ක් විතර ඉන්න පුලුවන්.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,287
    4,645
    113
    1644232521127.png

    1644232534189.png

    janjaale dakke. danne na try korala na
     
    • Like
    Reactions: NRTG