මට Network ඉගෙන ගන්න හොද තැනක් කියන්වද?
මං දැනට ජොබ් එකක් කරනවා Hardware & Network තමයි ඉන්නෙ, මං haerdware කරලා තියෙන්නෙ, network පිලිබදව ඉතාම පොඩි දැනුමක් තියෙන්නෙ, මට ඒකට හොද course එකක් කරන්න තැනක් කියන්න, දැනුම ගන්න පුලුවන් තෙරෙන විදිහට උගන්නන තැනක්,
මගේ english දැනුම ටිකක් මදි, ඒ නිසා full english වලින් උගන්න තැනක් නැතුව සිංහල මික්ස් එකේ යන තැනක් නම් හොදයි
කලුතර - අම්බලන්ගොඩ අතර නම් වඩා හොදයි, ඒ නැත්තත් හොද තැන් තියෙනවා නම් කියන්න