හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අති විශිෂ්ඨත ම විරහ ගීත 20 තෝරද්දී අති විශිෂ්ඨතම විලි ලැජ්ජාවක් ඇති වෙනවා මේක තෝරන කෙනාට :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තෑන්කූ පප්පි.. මේ හෙටයි අනිද්දයි අරක ලියන්නං මචං..:love::love:
    මං අරහෙ වැඩ නිසා මේ ටිකේ බිසී බං :sorry:

    එල එල අවුලක් නැ කොහොම හරි ඉවර කරපන් :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනෙ ෆල යන්න රිලවා.....:angry::angry::angry:
    සිංදුව රිලීස් වුනේ 2010 දී................අමිල කියන්නේ........
    අපි නොදන්න මොණරතැන්න............
    8.gif
    ඉතිං යකෝ ඒක තමා.. මෙච්චර වෙලා දාපුවා අද ඊයෙ කියපා ඒවාද ?
    ටිකක් හරි අළුත් එකකට දැම්මෙ ඕක තමා..
    තොට හොදටම වෙරි.. ඔතන වැටිලා නිදපං දැං :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16141674 said:
    අති විශිෂ්ඨත ම විරහ ගීත 20 තෝරද්දී අති විශිෂ්ඨතම විලි ලැජ්ජාවක් ඇති වෙනවා මේක තෝරන කෙනාට :rofl:
    විලි ලැජ්ජා සංතෝසේ බැරුවා......ටු බී ප්‍රිසයිස්:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැං ඇති නේද..
    මං යනවා කිඹුල් මාමෙ..
    මං යනවා තරි මාමෙ
    හා...........:dull:
    තෝ ඔය කෑම පුරුදු වුනේ අර බස් ලබ්බ ගෙන්....
    මම කිව්ව තොට ඕකව එච්චර ආශ්‍රය කොරන්න එපා කියල:dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ko ban vilthera ada nadda?
    සතියක් අර සතියක් දැං කොරන්නේ........
    තාර්ය බහුලයි සහ අනිත් උන්ට ඉඩක් දෙන්න ඕන නේ බං.....

    මේ ත්‍රෙඩ් එකේ සිලෙක්ෂන් වෙනම වැඩසටහනකට......
    විරහව ම පමණයි:baffled: