පට්ටා.... මම කැමතිම එකක්...
සැදී රන් අබරණින්.. රිදී සළු පිලි දරා..
නැගී රිය පෙරහරින්.. පැතු පෙම්ලොව දවා..
මනාලිය වී ලදේ.. ගියත් ඔබ ඔහු කරා..
මගේ හදවත ඔබෙයි.. මගේ දිවි ඇති තුරා..
- මිල්ටන් මල්ලවාරච්චි-
පට්ටා.... මම කැමතිම එකක්...
සැදී රන් අබරණින්.. රිදී සළු පිලි දරා..
නැගී රිය පෙරහරින්.. පැතු පෙම්ලොව දවා..
මනාලිය වී ලදේ.. ගියත් ඔබ ඔහු කරා..
මගේ හදවත ඔබෙයි.. මගේ දිවි ඇති තුරා..
- මිල්ටන් මල්ලවාරච්චි-
44,000 ta subha pethum malliසදාකාලික නොවූ ලෝකේ...සදාකාලික ප්‍රේමයක්..![]()


තෝ 44000ක් ගසපු එකට තව ටිකක් ගසමි මම...........නෙතට උළෙලක්.. (කරුණාරත්න දිවුල්ගනේ..)

හිතවතුනි අද සුදු ඇදන් එන්න -අමරසිරි පීරිස්වෙන වැඩක් නැද්ද මන්ද![]()



හිතවතුනි අද සුදු ඇදන් එන්න -අමරසිරි පීරිස්
නැද්ද තරි මාමේ???????????????????

