හොද වැඩේ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    රට ඉන්න එවුන් නොගෙන් ආර්මාර්ථකාමී වුන උඹලට ඔහොම වෙලා මදි !! මිනිස්සු මෙහේ ලංකාවට එන්න බැරිව ගොඩක් ප්‍රශ්නවල ඉන්නෙ.
    මම දන්න කෙනෙක් ඉන්නවා.. ලමයට අවු 1යි. යන්න විදියක් නැතිව අඩ අඩ ඉන්නවා. එයාගෙ වයිෆ් තනියෙන් ගෙදර. පොඩ්ඩක් හිතල බලන්න ෆැමිලි වෙන් වෙලා ඉන්න කොට.. සමහරුන්ට ගෙවල්, කන්න නැහ. අපි ගිහින් කන්න දෙනවා. නාමල්ගෙ මාමන්ඩියට ලක්ෂ 6ක් අරන් තෝරා ගත්ත පිරිසිකට එන්න පුළුවන්..

    උඔලත් රට ඉන්න අය එනවට කැමති නැහ. මම නම් කියන්නෙ කොරෝනා හැමතැනම පැතිරේවා.. පැතිරිලා උඔලටත් හැදුනහ තේරෙයි


    කොරෝනා හැමතැනම පැතිරේවා
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    තෝ ඔය ප්‍රර්ථනා කරන්නේ ඔය කියන අවුරුද්දේ පොඩි එකාට
    තොපේ අම්මට තාත්තට කොරෝනා හදියන් කියලා නෙමේද
    උබලා වගේ ගොන්නු රට ඉන්න එකමයි හොද
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    872
    1,410
    93
    ලංකාවේ වගේ රටක රට වෙනුවෙන් Decisions ගන්නේ පාලකයෝ.. ඒ් වුනාට මරා ගන්නේ සාමාන්‍ය ජනතාව... මෙතනත් බලපන් උඹ ගේම ඉල්ලන්නේ සාප කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට.. ඒ වුනාට decisions ගන්නේ ඒ පිළිබඳව දේශපාලකයෝ... :no:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    අපි කාලා ඇදලා ඉන්නේ ඉතාලිය නිසා කියලා කාලයක් ගෑනීයෙක් කෑ ගැහුවා. :lol:
    පස්සේ එහෙ කොරෝනා පාලනයෙන් ගිලිහුනාම ලංකාව මතක් වෙලා කෑ ගහනවා. :baffled:

    මාර ලොජික් :lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,812
    113
    අදාල නෑනේ
    Ithin kalakanniyo ara Nissanka kiyana pol booruwa buruthu pitin meheta gennapu ungen thamai oya aye bowela aththe.

    Ehema nathuwa Airport wahala thiyeddi angaharu loken virus eka awe na ne.

    Athal eke hotel wala indala kelinma gedara enawa.

    Me ada news walatath ehema kenek gena kiyala thiyenne

    Time - 3:10