හොද වැඩ - මෙගා ත්‍රෙඩ්

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Ada nam Nagi kenek ehawa Array gana kiyala Denna kiwa Danna widihata kiyala Dunna Eya kiwa Array nam therun ne na Kochiii (Train) gana nam theruna kiwa

    ** Train Ex 1 ta aragena array lesson 1 ka koleee Ayyooo Mage kale
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    ගොඩක් හොද වෑඩක් ... මන් පින් පොතක් පාවිච්චි කරනවා මොකද කියන්නෙ... කරන හොද වෑඩ ඔයලත් ලියන්න.මන් නිදහස් වෙලවට කර්පුව දාන්නම්
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    පණ ඇඳ ඇඳ විඳෝපු මැස්සෙක්ට ක්ෂණික මරණයක් උදා කරදුන්න :yes: :yes:
    වයසට ගිහිං විඳෝල මැරෙන්න නියමිතව තිබුණු අසරණ මකුළුවෙක්ට ක්ෂණික මරණයක් උදා කරදුන්න :yes: :yes: :yes:
    ගිලිල මැරෙන්න ගිය මාළුවෙක්ව බේරගත්ත :yes: :yes: :yes:

    945.gif
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    හොඳ වැඩ නම් ගොඩාක් තියෙනවා. මේ එලකිරියෙම සෑහෙන දෙනෙක්ට උදව් කරලා තියෙනවා. සල්ලි වලින් විතරක් නෙමෙයි එක එක විදිහට. ඒ වගේම උදව් කරලා අන්තිම අසරන වෙලා තියෙනවා. හැබැයි පලි අරගෙන නෑ. මොකද තම තමුන් කරපුවා තම තමුන් ගෙනියයි. ඒ නිසා උදව් කරන්නේ ගොඩාක් පරිස්සමින්. (if you have a good heart means that you are always in a trouble- මේ කියමන සමහර විට සමහර අයගේ වැඩ නිසා ඇත්ත කියලා හිතුන අවස්ථා එමටයි.) සිංහල විතරක් නෙමෙයි හැම ආගමේම කොල්ලෝ 10කට විතර රස්සාවල් අරන් දීලා තියෙනවා. ගෙදර/ පවුලේ අයට නොසෑහෙන්න උදව් කරනවා. බල්ලෝ 8 දෙනෙක්ට තුන් වේල කන්න දෙනවා. තව පාරේ බල්ලෝ 4කට විතර කන්න දෙනවා. :( මං කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක්ට පංති යන්න සල්ලි නැතුව ක්ලාස් නවත්තන්න හැදුවම සල්ලි දීලා ක්ලාස් යන්න උදව් කලා. දවසට 2000-6000-10000ක් විතර සතියට දවස් දෙක ගානේ වියදම් කලා අවුරුදු එක හමාරක්. අන්තිමට මම මරු කට්ටක් කෑවා.:lol:
    ගෙදර එන යාලුවෝ අනිවා ගෙදර එන්නේ අපේ අම්මගෙන් ඇන්ටී බඩගිනී කන්න මොනාද තියෙන්නේ අහගෙන. ඉතින් උන්ට සලකලා ඇති නොසෑහෙන්න. ඒ වගේම සමහරුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා පොලිසි පවා ගිහින් තියෙනවා. ලිඳට වැටිච්ච ලේන් පැටවු 3 දෙනෙක් අරන් තියෙනවා..වෙදකම් කරලා තියෙනවා ජීවිත බේරගන්න.:) තව ඇති.

    හොඳ වැඩක්.

    You must spread some Reputation around before giving it to ThadiBidiBoz again.:oo:
     
    Last edited:

    Blacker

    Member
    May 15, 2015
    277
    35

    matath kiyak hari diyanko..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෙරුණිගෙ වැල වීඩියෝ එක එළකිරියෙ මෙම්බර්ස්ලා එකසිය අසූවකට විතර යැව්වා..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    24-04-2015 මම ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා එහෙම්මම යාලුවෙක්ගෙ පාර්ටි එකකට ගිහින් එද්දී ටිකක් රෑ උනා මම යාලුවට කියලා මරදාන ස්ටේෂන් එකට ඇරලවා ගත්තා ට්‍රෙන් එකේ ගෙදර යන්න හිතාගෙන, ට්‍රෙන් එක එන්නත් විනාඩි හතළිහක් විතර තියෙන නිසා මම ස්ටේෂන් එකෙන් එලියට ඇවිත් පාර පැත්ත බලාගෙන හිටියා එහෙම ඉන්නකොට ඔෆිස් කිට් එකක් ඇදගත්ත පොෂ් පෙනුමක් තියෙන අවුරුදු 20 -22 විතර ගර්ල් කෙනෙක් මගේ ලගට ඇවිත් ඇහුවා යමුද කියලා, පස්සෙයි මට තේරුනේ මෙයා ගණිකාවක් කියලා

    පට්ට ලස්සනක් තිබුනේ නදිනි ප්‍රේමදාසගේ ෂේප් එයිට වඩා ලස්සනයි හැබැයි ,

    ඉතිං මම එයාගෙන් විස්තර ඇහුවා බලද්දී බම්බලපිටියේ හොද කොම්පැණි එකක වැඩ කරලා තියෙන්නේ එකවුන්ට් සයිඩ් එකේ ජොබ් එකක් , පස්සේ අම්මට අසනීප වෙලා බෙහෙත් වලට බර ගානක් යනවලු ඒ මුදල් හොයන්න යාලුවෙක් මාර්ගයෙන් මේ රස්සාවට බැහැලා,

    මෙයාගේ දවසේ ටර්ගට් එක 12000 ක් ලු , අද දෙන්නෙක් එක්ක ඉදලා 6000 හොයාගෙන, අද සෙට් වෙච්ච එකෙක් හොදටම වද දුන්න කිව්වා පව් ඒක නිසාද කොහෙද මෙයාට උන ගැනිලා ඇගට අමාරු නිසා දවල් නිදාගෙන රෑ වෙලා ආයෙත් පාරට එද්දී තමයි මාව සෙට් වෙලා තියෙන්නේ..
    ඉතින් මට එයා ගැන දුක හිතිලා මගේ අතේ තිබුන 2700 න් 2500ක් එයාට දීලා අතින්වත් අල්ලන්නේ නැතුව ට්‍රෙන් එකට නැගලා යන්න ගියා ..

    :lol: ඔය වගේ පච කියලා තමයි බන් ඕකුන් සල්ලි ගන්නේ, අනේ මන්දා උබ වගේ මෝඩයෙක්.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :lol: ඔය වගේ පච කියලා තමයි බන් ඕකුන් සල්ලි ගන්නේ, අනේ මන්දා උබ වගේ මෝඩයෙක්.
    :yes::yes::yes:
    උන් හැම එකාම කියන්නේ ඔය වගේ එක එක කතා තමා. දත ගලවනවා නොදැනෙන්න. සමහරු අඬලත් පෙන්නනවා.:lol::lol: තමුන්ගේ වැඩේ කරගෙන එන එකයි තියෙන්නේ..;)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ත්‍රෙඩ් එක බම්ප් කරන්න අපේ පින්වතුන් කරපු හොඳ වැඩ පෝස්ට් කරන්න බලන්න:)