පොඩ්ඩක් හිතලා බලන්න කොරෝනා වලට අත් සෝදලා වය්රසේ සබන් වල දිය වෙන්න පිටත ලිපිද ස්තරයක් එහෙම නැති වය්රසයක් එක්ක එහෙම චීනා මේක හැදුවනම් මොනවා වෙයිද කියලා
පොඩ්ඩක් හිතලා බලන්න කොරෝනා වලට අත් සෝදලා වය්රසේ සබන් වල දිය වෙන්න පිටත ලිපිද ස්තරයක් එහෙම නැති වය්රසයක් එක්ක එහෙම චීනා මේක හැදුවනම් මොනවා වෙයිද කියලා

සබන් කියල ජාතියක් තිබුනෙ නැත්තං මොකක් වෙයිද![]()
ඕව විතරක් නෙවේ ඕනිම සබන් ජාතියක් බාර් සබන් උනත් කමක් නැ
Yes do not go after brands composition of soap is same like any other product(eg sugar, flour, ..)ඕව විතරක් නෙවේ ඕනිම සබන් ජාතියක් බාර් සබන් උනත් කමක් නැ
කක්ක කරල පිරිසිඳුවට හෝදලත් ඉවරයි එහෙනම්!!සබන් කියල ජාතියක් තිබුනෙ නැත්තං මොකක් වෙයිද![]()