හොද සමාජයක් මේ , දැන් ඉදන් දකිමු...
එක් ආදරයක්...
මම ආදරේ කරා , මගේ ආදරේ වටිනාකමක් නැහැ කියලා,මගේ හැගීම් විතරක් මදී කියලා , ඇය ගියා... මම දුක් උනා, ඇඩුවා,ගොඩක් විදෙව්වා,පස්සෙන් ගියා,මත්ද්‍රව්‍ය වලටත් පැටලුණා...
ඇගේ ආදරය අද වෙනකොට දවසින් දවස පිරිමි එක්ක හැගීම් හුවමාරු කරනවා.
මම ආදරේ අමතක කරල,ජීවිතේ ඊයම් කොලේට පෙම් කරනවා.
ඇස් හීණියට මුමුණනවා උබේ නම එදා...
මට මතකයි තාමත්...
මම උඹට කතා හැදුවෙ නැහැ,උබ මාත් එක්ක හිටපු කිසිම මතකයන් කාත් එක්කවත් හුවමාරුවක් කරේ නැහැ... උඹ දුන්න හැම ලියුමක්,හැම ඒ මතකයන් අදටත් මගේ ලග තියෙනවා.
ඔය හමට පිරිමි දහස්ගනනින් එයි,යයි. උබට ඕන උනේ ඕක උනාට,මට ඕන උනේ මොකද්ද කියල , උඹට අද වගේ මතක ඇති.
හැබැයි හැරිල බලපන් උඹට හම්බුන කිසිම දෙයක් තියෙනවද කියලා....
වෙයන් හොද ගැහැණියක්,වෙයක් හොද බිරිදක් ,වෙයන් හොද මවක්,මේ මුලු සමාජයෙන්ම උඹට ආදරේ කරණ ගැහැණියෙක් වෙයන්.
මට එකෙක් ඇවිත් කියනවා,"මම එකකට තියන්,නෙලනවා... මට පින්තුර පෙන්නුවම ... මගේ මුලු ඇගම පන නැතුව ගියා. මගේ මතකයන් වැමෑරිලා ගියා...
ඒ හම්බුණ කෙනා හම්බෙන්නේ,මගේ යාලුවෙක් හරහ.මම මුකුත් නොකියාම ආවා,අතරමන් වෙලා වගේ.උබ කරන පැත්තෙන්ම ජීවත්වෙන හාදයෙක්...ඒ තිරිසණා....
මම මගේ ඇබ්බැහි වීම් වලට තිත තියලා,අවුරුදු 5ක් වෙනවා.මම සතුටින් අද ඉන්නවා.
කෙල්ලන්ට දෙයක් කියන්නම් දැන් මම...
උඹලට හම්ඹුණ ලස්සණ සමාජය ඉස්රහ පෙන්නන්න එපා.
අද උඹට ආදරේ පෙන්වලා,උඹත් එක්ක ඉදලා
උබේ හැගීම් , අන්තර්ජාලයේ $ වලට විකුණයි.
උබේ අම්මා තාත්තා උඹට මේ ලෝකෙට ගේනව,ගෙදරටම වටිනම වස්තුව හැටියට.
උබ අවුරුදු ගානක් ජීවත් වෙලා,පැයකට අඩු කාලයකින් උඹේ ගරුත්වය නැති කරගන්නවා.
දවසක උබේ දරුවගේ ඇස්,කන් යනවා... "උඹ වටේ ගියා කියලා"
එදාට උඹට කෙලින් හිටගන්න පුලුවන්ද ???
බ්‍රෙසියර් එකේ ක්ලිප් එක ගලවන්න දීලා,උබේ යට පෑන්ටිය ගලවනවා , වෙන පිරිමියෙක්. ඒ දකින දේ උබේ දරුවෙක් ඇස් වලට දැක්කොත්,කොහොම දැනෙයි ද කියපන් ???
උබේ ඒ කෙදිරිය,ඒ මොහොතට විතරයි නේද ... ???
උබ ඔය ගාන සුවද දේවල්,පොඩි වෙලාවකට විතරයි.පුලුවන්නම් try කරපන් , හැමදාටම චරිතය සුවදින් තියන් ඉන්න ජීවත්වෙන්න.
මේ කතාව ඒ සහොදරයා කියනකොට මට,ඒ හැගීම මට උනා මෙන් දැණුණා.
උඹටත් නන්ගිල,අක්කලා ඇති... උන්ට කොච්චර මොලේ තිබ්බත්,හැගීම් වලදි බොලදයි.අද හම්බෙන නරියා , පන වගේ ආදරෙ කරයි කියල. ඇත්තටම ආදරේ කරන පිරිමියා බදින්න කලින්, රූම් අස්සේ රස්තියාදු කරන්නේ නැහැ.කුකුල ඩැහැගත්තම,නරියා බලන්නේ,තව ගොදුරක් ඩැහැගන්න පුතේ.
තොල් කාපන්,බදාගනින් ඒව වලට බ්‍රේක් ගහන්න බැහැ. මොකද ආදරේ කියන්නේ, මැදක් හරියේ එනකොට ඔය වගෙ දේවල් දැවටෙන දෙයක් ඕක. ඕක එපා කියන්නේ නැහැ. හරි සතා හොයාගන්න ඕනේ නේ....
කෙනෙක් මෙහෙම කියයි...."ලන්කාවට තමයි ඕක,වෙන රටවල් වල ඕව නෝමල්. නේ ??? කියලා....
අපේ රට සමස්තයක් ගත් විට බෞද්ධ රටක්,අපිට
ස o ස් කෘ ති ය ක් තියෙනවා, අපි අරන් ආපු සිරිත් විරිත් තියෙනවා...
මම හරිද.... ???
මේ වැරැදි ගොඩක් කරන්නේ සිoහල මිනිස්සු තමයි.
අපි හැදෙමු.... එතකොට සමාජයත් හැදෙයි.
ගොඩක් ලියන්නේ නැහැ,අදට මේ ඇති කියල හිතාවා.
මේක කියවපු එකෙක් ඉන්නව නම්, උබගේ ගෙදර ගැහැණියෙක්,කෙල්ලෙක් ඉන්නවා නම්,
S H A R E කරයි...
හිස් වචන නම් මේ පෝස්ටුව ඔහොම්ම වැලලෙන්න ඉඩ දීයන්... #නිහඩ වෙලා...
රවී ශ්‍යාම් / #Ravi_Shyam