හොද සැනස් දෙක්ක ගන්න තැනක්

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හොද සැනස් දෙක්ක ගන්න තැනක්

    41jdazlur5L.jpg


    41mGZzPpmtL.jpg


    black-yellow-gabor-fila-11-400x400-imaeyeafhcpujwjj.jpeg


    ‍මෙන්න මේ වගේ සැනස් දෙකක් ගන්න හොද තැනක් කියන්නකො
    මම කිරිබත්ගොඩ බැලුවා එකේ ගම් ගාපු පාරවල් පවා පෙනවා අනික මහලා නැ අලවලා තියෙන්නේ ගැලවෙයි කියලා හිතෙනවා එ මදිවාට එක 3500ක් කිව්වා
    එච්චර කොලිටියක් නැති නිසා ගත්තේ නැ ගානත් වැඩි
    සාදාරන ගානකට හොද එකක් ගන්න කොහේද තියෙන්නේ

    මේකක් නැතත් වෙන මොනාද ගන්න තියෙන හොද ‍සැනස් /සපත්තු එහේම ඩෙනිම් වලට දාන්නයි short වලටයි:yes:
    අරගෙන තියෙනවානම් මිල ගනනුත් ‍පොඩ්ඩක් දාලා යන්න :rolleyes:

    Bump එකක් දාගෙන යන්න :D


     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේ බලන්ඩ ආවෙ මොනවද සැනස් කියන්නෙ කියල... බලන් ගියාම මේ සෙරෙප්පු දෙකක්නෙ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං හෙලංකා එකේ පොඩ්ඩක් බලපන්. ඒකේ හොඳ කලෙක්ශන් එකක් තියෙනවා.
    ගිහින් බලන්න ඹනේ මචන්
    11.gif

    A. සිරියා;21550423 said:
    Dsi eke thibbane. Habai lokuma qualitiyak nam na. Habai normal pawichchiyata hondatama athi
    11.gif
     
    • Like
    Reactions: akilar25

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මටත් ඹක හිතුනා මචන් එත් ෂුවර් නැත්තේ පොස්ට් එකේදි මිසිං වෙයිද කියලා තමා
    අනික මුන් ටැක්ස් ගහයිද දන්නැ:dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මටත් ඹක හිතුනා මචන් එත් ෂුවර් නැත්තේ පොස්ට් එකේදි මිසිං වෙයිද කියලා තමා
    අනික මුන් ටැක්ස් ගහයිද දන්නැ:dull:

    සෙලර්ව කන්ටැක්ට් කරලා කියපන් අයිටම් එක ගිෆ්ට් විදියට එවන්න කියලා.
    එතකොට ටැක්ස් වදින එකක් නෑ ගොඩක් වෙලාවට.
    අනිත් එක මේවා සැන්ඩ්ල්ස් නිසා මම නම් හිතන්නේ නෑ මලාට ටැක්ස් වදියි කියලා.
    උබට හොයද්දි මටත් ආස හිතුනා.
    හෙට අනිද්දට මම ඊබේ පාරක් දාන්න ඉන්නේ සැන්ඩ්ල්ස් දෙකක්.

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සෙලර්ව කන්ටැක්ට් කරලා කියපන් අයිටම් එක ගිෆ්ට් විදියට එවන්න කියලා.
    එතකොට ටැක්ස් වදින එකක් නෑ ගොඩක් වෙලාවට.
    අනිත් එක මේවා සැන්ඩ්ල්ස් නිසා මම නම් හිතන්නේ නෑ මලාට ටැක්ස් වදියි කියලා.
    උබට හොයද්දි මටත් ආස හිතුනා.
    හෙට අනිද්දට මම ඊබේ පාරක් දාන්න ඉන්නේ සැන්ඩ්ල්ස් දෙකක්.

    මමත් අද ගිය වෙලේ නිකන් අතට අරන් බැලුවේ එතකොට තමා හිතුනේ ගන්න ඹනේ කියලා
    එත් මන් බලපු තැන එච්චරටම හොද එවා තිබුනේ නැ අනික 3500ක් දාලා තිබ්බේ එච්චර වටින්නේ නැති නිසා තියලා ආවා
    උබ දැම්මොත් මටත් විස්තරේ කියපන් මචන්
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මමත් අද ගිය වෙලේ නිකන් අතට අරන් බැලුවේ එතකොට තමා හිතුනේ ගන්න ඹනේ කියලා
    එත් මන් බලපු තැන එච්චරටම හොද එවා තිබුනේ නැ අනික 3500ක් දාලා තිබ්බේ එච්චර වටින්නේ නැති නිසා තියලා ආවා
    උබ දැම්මොත් මටත් විස්තරේ කියපන් මචන්
    11.gif

    මෙන්න මේක තමා ගන්න හිතන් ඉන්නේ.

    www.ebay.com/itm/Mens-Fashion-Cool-...hash=item58f289f1f5:m:mzmkc11L9UbPwq7VoOm6QRA

     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    Difficult to good ones cheaper than Rs. 3,500.00. A good leather sanddle is there at DSI premier store Bambalapitiya for Rs. 5,500.00